Kandula Numba Lyrics by Sandun Dolamulla
Kandula Numba (කඳුල නුඹ) is a Sinhala song sung by Sandun Dolamulla. The lyrics were written by Hashan Thilina, and the music is composed by Sanka Samarapuli. This page presents the Kandula Numba lyrics in Sinhala script (කඳුල නුඹ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandula Numba |
|---|---|
| SINGER | Sandun Dolamulla |
| LYRICIST | Hashan Thilina |
| COMPOSER | Sanka Samarapuli |
| VIEWS | 13 |
| UPDATED |
Kandula Numba Lyrics
Sitata avith numba hemihita sihin ahipiya yatama guli vi
Hangi hangi miyena upadina kandula numba kandula numba.......
Salena asipiya soyana ru sara
Gahena hadavata patana senehasa
Sada valapena hitata senasuma
Genena hinahena kandula numba......
Sitata avith........
Viteka sasalava dilena nethu vila
Sorun bindalana hina ahidina
Mage nomiyena mathaka aragena
Sada valapena kandula numba......
Sitata avith........කඳුල නුඹ ගී පද
සිතට ඇවිත් නුඹ හෙමිහිට සිහින් ඇහිපිය යටම ගුලි වී
හැංගී හැංගී මියෙන උපදින කඳුල නුඹ කඳුල නුඹ.......
සැලෙන ඇසිපිය සොයන රූ සර
ගැහෙන හදවත පතන සෙනෙහස
සදා වැලපෙන හිතට සැනසුම
ගෙනෙන හිනැහෙන කඳුල නුඹ......
සිතට ඇවිත්........
විටෙක සසලව දිලෙන නෙතු විල
සොරුන් බිඳලන හීන ඇහිඳින
මගේ නොමියෙන මතක අරගෙන
සදා වැලපෙන කඳුල නුඹ......
සිතට ඇවිත්........
Related Songs and Tags
Kandula Numba LyricsKandula Numba Lyrics Englishකඳුල නුඹකඳුල නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Dolamulla SongsSandun Dolamulla LyricsDolamulla LyricsSanka Samarapuli ComposerHashan Thilina Lyricist