Obage Senehen Lyrics
“Obage senehen pirila kandulu ada viyakila” (ඔබගේ සෙනෙහෙන් පිරිලා කඳුළු අද වියැකිලා): Obage Senehen (ඔබගේ සෙනෙහෙන්) lyrics, a Sinhala love song sung by Sandun Dolamulla, with words by Sanka Samarappulli and music by Saranga Pathirana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබගේ සෙනෙහෙන් ගී පද.
| SONG | Obage Senehen |
|---|---|
| SINGER | Sandun Dolamulla |
| LYRICIST | Sanka Samarappulli |
| COMPOSER | Saranga Pathirana |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Obage Senehen Lyrics Singlish
Obage senehen pirila kandulu ada viyakila
Hinahenne ada ma oba nisai
Me jeevithe pura oba avith lan vela
Mage lowata aruthak ek kala...
Matu bhaganiye sakiye dasiye soduru pathi vela..
Mata lan vela inna pathiniye melesa diva thura..
Matu bhaganiye sakiye dasiye soduru pathi vela..
Mata lan vela inna pathiniye melesa diva thura..
Me jeevithe pura oba avith lan vela
Mage lowata aruthak ek kala...
Sihinaye soduru mathakaye obavamai mata sihiwune
Hitha pura inna obavamai ona kandulu nae denne jeevithe
Mahada pem suwaya vihida vikasithawa didulanne obe adare
Ran viman thenena soduru heta dineka arunella oba jeevithe
Kisith nae mage lowe obage senehe tharam...
Obage senehen pirila kandulu ada viyakila
Hinahenne ada ma oba nisai...
Obagen labena adare... maha merak se mata hangei
Kawaradawathma oba naethuwa inna hithannath bae jeevithe
Divithura winda kandulu pisalanna obama noweda mage adare
Pana sema rakaganemi sodura udawai mage jeevithe
Nil nethe kandulali pisada hinahenna ma ha priye
Me jeevithe pura oba avith lan vela
Mage lowata aruthak ek kala...ඔබගේ සෙනෙහෙන් ගී පද
ඔබගේ සෙනෙහෙන් පිරිලා කඳුළු අද වියැකිලා
හිනැහෙන්නේ අද මා ඔබ නිසයි
මේ ජීවිතේ පුරා ඔබ ඇවිත් ළං වෙලා
මගේ ලොවට අරුතක් එක් කළා...
මාතු භගනියේ සකියෙ දාසියේ සොදුරු පති වෙලා..
මට ළං වෙලා ඉන්න පතිනියේ මෙලෙස දිව තුරා..
මාතු භගනියේ සකියෙ දාසියේ සොදුරු පති වෙලා..
මට ළං වෙලා ඉන්න පතිනියේ මෙලෙස දිව තුරා..
මේ ජීවිතේ පුරා ඔබ ඇවිත් ළං වෙලා
මගේ ලොවට අරුතක් එක් කළා...
සිහිනයේ සොඳුරු මතකයේ ඔබවමයි මට සිහිවුණේ
හිත පුරා ඉන්න ඔබවමයි ඕන කඳුළු නෑ දෙන්නේ ජීවිතේ
මහද පෙම් සුවය විහිද විකසිතව දිදුලන්නේ ඔබේ ආදරේ
රන් විමන් තැනෙන සොඳුරු හෙට දිනෙක අරුණැල්ල ඔබ ජීවිතේ
කිසිත් නෑ මගේ ලොවේ ඔබගේ සෙනෙහේ තරම්...
ඔබගේ සෙනෙහෙන් පිරිලා කඳුළු අද වියැකිලා
හිනැහෙන්නේ අද මා ඔබ නිසායි...
ඔබගෙන් ලැබෙන ආදරේ... මහ මෙරක් සේ මට හැඟෙයි
කවරදාවත්ම ඔබ නැතුව ඉන්න හිතන්නත් බෑ ජීවිතේ
දිවිතුරා වින්ද කඳුළු පිසලන්න ඔබම නොවේද මගේ ආදරේ
පණ සේම රැකගන්නෙමි සොඳුර උදාවයි මගේ ජීවිතේ
නිල් නෙතේ කඳුලැලි පිසදා හිනැහෙන්න මා හා ප්‍රියේ
මේ ජීවිතේ පුරා ඔබ ඇවිත් ළං වෙලා
මගේ ලොවට අරුතක් එක් කළා...Performances of Obage Senehen
Cover versions, live performances, and reality-show contestant performances of “Obage Senehen” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obage Senehen LyricsObage Senehen Lyrics Englishඔබගේ සෙනෙහෙන්ඔබගේ සෙනෙහෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Dolamulla SongsSandun Dolamulla LyricsDolamulla LyricsSaranga Pathirana ComposerSanka Samarappulli Lyricist

