Mata Witharada Thanikama Ada Lyrics
“Mata vitarada tanikama ada venvela api giyath” (මට විතරද තනිකම අද වෙන්වෙලා අපි ගියත්): Mata Witharada Thanikama Ada (මට විතරද තනිකම අද) lyrics, a Sinhala heartbreak song sung by Sandun Madushanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මට විතරද තනිකම අද ගී පද, and many know it simply as Mata vitarada.
| SONG | Mata Witharada Thanikama Ada |
|---|---|
| SINGER | Sandun Madushanka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Mata Witharada Thanikama Ada Lyrics Singlish
Mata vitarada tanikama ada venvela api giyath
Mata oya nathiwa baa kawuruwath danneth naa
Papu gemburaka hisa thadakara adare kala tharam
Ayemath ennethe naa venvela inna baa
Sadahata api venwuwath jeewithen samu aran
Oba nathi duka vidawannath baa thawath dura idan
Oba wage venvela giye nathi nisa //
Mata vitarada ....
Kawiyaka duka eminuwith obe nuwan sihi karan
Oba hata athi ida thamath elesamai raththaran
Hadawathin pem kala oba mage pana nisa //
Mata vitarada ....මට විතරද තනිකම අද ගී පද
මට විතරද තනිකම අද වෙන්වෙලා අපි ගියත්
මට ඔයා නැතිව බෑ කවුරුවත් දන්නේ නෑ
පපු ගැඹූරක හිස තදකර ආදරේ කල තරම්
ආයෙමත් එන්නේ නෑ වෙන්වෙලා ඉන්න බෑ
සදහට අපි වෙන්වුවත් ජීවිතෙන් සමු අරන්
ඔබ නැති දුක විදවන්නත් බෑ තවත් දුර ඉදන්
ඔබ වගේ වෙන්වෙලා ගියේ නැති නිසා //
මට විතරද ....
කවියක දුක ඇමිනුවත් ඔබේ නුවන් සිහි කරන්
ඔබ හට ඇති ඉඩ තාමත් එලෙසමයි රත්තරන්
හදවතින් පෙම් කලා ඔබ මගේ පණ නිසා //
මට විතරද ....Related Songs and Tags
Mata Witharada Thanikama Ada LyricsMata Witharada Thanikama Ada Lyrics Englishමට විතරද තනිකම අදමට විතරද තනිකම අද ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Madushanka SongsSandun Madushanka LyricsMadushanka Lyrics