Adarei Thaththa Lyrics
“Yana ena hema thena pasupasa unne raju numbai” (යන එන හැමතැන පසුපස උන්නේ රජු නුඹයි): Adarei Thaththa (ආදරෙයි තාත්තා) lyrics, a Sinhala song about a father sung by Sandun Madushanka, with words by Kasun David and music by Tharindu Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරෙයි තාත්තා ගී පද, and many know it simply as Yana ena.
| SONG | Adarei Thaththa |
|---|---|
| SINGER | Sandun Madushanka |
| LYRICIST | Kasun David |
| COMPOSER | Tharindu Bandara |
| CATEGORY | Father |
| VIEWS | 25 |
| UPDATED |
Adarei Thaththa Lyrics Singlish
Yana ena hema thena pasupasa unne raju numbai
Manpeta penvu deviyak aethnam e numbai
Aashirvadaya mage hema gamanata diri numbai
Matu ath bhavaye budunuth wenne e numbai
Pana thiyenakan numba rakinava
Man aadara mage thaththa aadarei thaththa
Yana ena hema thena pasupasa unne raju numbai
Manpeta penvu deviyak aethnam e numbai
Daru duka thibuna jeewithe ahasata waediyen numbe sithe
Ape kusa pirewe numba noka nobi
Mihithalaye vali athare numba dahadiyamai gala giye
Wehesa dani e polave rathvu gal pavuru
Pana thiyenakan numba rakinava....
Daduwama dunna aadaren waradak vuda mage athin
Yahamagata gannata numbage puthu
Ada obage guna dahamin man inna me thena bala
Hitha athulen hinanawa diviyama senaseela
Pana thiyenakan numba rakinava....//
Yana ena hema thena pasupasa unne raju numbai
Manpeta penvu deviyak aethnam e numbaiආදරෙයි තාත්තා ගී පද
යන එන හැමතැන පසුපස උන්නේ රජු නුඹයි
මංපෙත පෙන්වූ දෙවියක් ඇත්නම් ඒ නුඹයි
ආශිර්වාදය මගෙ හැම ගමනට දිරි නුඹයි
මතු අත් භවයේ බුදුනුත් වෙන්නේ ඒ නුඹයි
පණ තියෙනකන් නුඹ රකිනවා
මං ආදර මගෙ තාත්තා ආදරෙයි තාත්තා
යන එන හැමතැන පසුපස උන්නේ රජු නුඹයි
මංපෙත පෙන්වූ දෙවියක් ඇත්නම් ඒ නුඹයි
දරු දුක තිබුනා ජීවිතේ අහසට වැඩියෙන් නුඹේ සිතේ
අපේ කුස පිරෙව්වේ නුඹ නොකා නොබී
මිහිතලයේ වැලි අතරේ නුඹ දහඩියමයි ගලා ගියේ
වෙහෙස දනී ඒ පොළවේ රත්වූ ගල් පවුරු
පණ තියෙනකන් නුඹ රකිනවා....
දඬුවම් දුන්නාආදරෙන් වරදක් වූදා මගේ අතින්
යහමගට ගන්නට නුඹගේ පුතු
අද ඔබගේ ගුණ දහමින් මං ඉන්නා මේ තැන බලා
හිත ඇතුලෙන් හිනැහෙනවා දිවියම සැනසීලා
පණ තියෙනකන් නුඹ රකිනවා....//
යන එන හැමතැන පසුපස උන්නේ රජු නුඹයි
මංපෙත පෙන්වූ දෙවියක් ඇත්නම් ඒ නුඹයිPerformances of Adarei Thaththa
Cover versions, live performances, and reality-show contestant performances of “Adarei Thaththa” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarei Thaththa LyricsAdarei Thaththa Lyrics Englishආදරෙයි තාත්තාආදරෙයි තාත්තා ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Madushanka SongsSandun Madushanka LyricsMadushanka LyricsTharindu Bandara ComposerKasun David Lyricist


