Kiri Kodu Mal Heene Lyrics
“Kirikodu mal heene hita themanava aaye” (කිරිකෝඩු මල් හීනේ හිත තෙමනවා ආයේ), Kiri Kodu Mal Heene (කිරිකෝඩු මල් හීනේ) lyrics: a Sinhala love song sung by Sandun Sasanka, with music by Malka Malwara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kirikodu mal, and in Sinhala it is කිරිකෝඩු මල් හීනේ ගී පද.
| SONG | Kiri Kodu Mal Heene |
|---|---|
| SINGER | Sandun Sasanka |
| COMPOSER | Malka Malwara |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Kiri Kodu Mal Heene Lyrics Singlish
Kirikodu mal heene hita themanava aaye
Oba enna sandaseme nethu pena maanaye
Dura inna baa ithin api ape vemu aaye
Mata denna ee suwada hita niwaa aadare
Nil daasa digu balma amathaka karanna baa
Hita randunu obe suwada magahera randenna baa
Nethu nida gannne naa hita hada ganna baa
Me sasare me durath thaniyama gewanna baa
Vahi bindu madahasin aeda helenava adath
Mal deweta oba nathiwa hinahenne naa thawat
Hemi hemin oba avith haadu dun unusumen
Hita nevathila thawat oya hitata aadaren
Kirikodu mal heene hita themanava aaye
Oba enna sandaseme nethu pena maanaye
Dura inna baa ithin api ape vemu aaye
Mata denna ee suwada hita niwaa aadareකිරිකෝඩු මල් හීනේ ගී පද
කිරිකෝඩු මල් හීනේ හිත තෙමනවා ආයේ
ඔබ එන්න සඳසේම නෙතු පේන මානයේ
දුර ඉන්න බෑ ඉතින් අපි අපේ වෙමු ආයේ
මට දෙන්න ඒ සුවඳ හිත නිවා ආදරේ
නිල් දෑස දිගු බැල්ම අමතක කරන්න බෑ
හිත රැඳුනු ඔබෙ සුවඳ මගහැර රැඳෙන්න බෑ
නෙතු නිදා ගන්නෙ නෑ හිත හදා ගන්න බෑ
මේ සසරෙ මේ දුරත් තනියම ගෙවන්න බෑ
වැහි බිංදු මදහසින් ඇද හැලෙනවා අදත්
මල් දෙවැට ඔබ නැතිව හිනැහෙන්නෙ නෑ තවත්
හෙමි හෙමින් ඔබ ඇවිත් හාදු දුන් උණුසුමෙන්
හිත නැවතිලා තවත් ඔය හිතට ආදරෙන්
කිරිකෝඩු මල් හීනේ හිත තෙමනවා ආයේ
ඔබ එන්න සඳසේම නෙතු පේන මානයේ
දුර ඉන්න බෑ ඉතින් අපි අපේ වෙමු ආයේ
මට දෙන්න ඒ සුවඳ හිත නිවා ආදරේPerformances of Kiri Kodu Mal Heene
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Kodu Mal Heene” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Kodu Mal Heene LyricsKiri Kodu Mal Heene Lyrics Englishකිරිකෝඩු මල් හීනේකිරිකෝඩු මල් හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Sasanka SongsSandun Sasanka LyricsSasanka LyricsMalka Malwara Composer


