Pana Mage Lyrics by Sangeeth SatharasingheUdari Kaushalliya
Pana Mage (පණ මාගේ) is a Sinhala song sung by Sangeeth Satharasinghe and Udari Kaushalliya. The lyrics were written and the music composed by Jagath Karunajeewa. This page presents the Pana Mage lyrics in Sinhala script (පණ මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pana Mage |
|---|---|
| SINGER | Sangeeth Satharasinghe, Udari Kaushalliya |
| LYRICIST | Jagath Karunajeewa |
| COMPOSER | Jagath Karunajeewa |
| VIEWS | 13 |
| UPDATED |
Pana Mage Lyrics
Me vishvaye tharu kata tharam man adarey raththaran
Mage hitha sinnakkara oba aran
Hinahenna hemadama raththaran
(Pana mage oba mage
Lanweela langin imu raththaran...//)
Sansaren sansare man oba soya awa
Oba mage oba mage sanda tharuta man kiwa
Hith apage hamu weela mona monawado kiwa
Sansaren sansare mathu api ape wewa...
(Pana mage oba mage
Lanweela langin imu raththaran...//)
Sansaren sansare man oba soya awa
Hitha asse hangeela kavi kiwa ma kiwa
E mathake nawateela man oba soya awa
Sansaren sansare mathu api ape wewa...
(Pana mage oba mage
Lanwee langin imu raththaran...//)
(Lanwee langin imu raththaran...//)පණ මාගේ ගී පද
මේ විශ්වයේ තරු කැට තරම් මං ආදරෙය් රත්තරන්
මගේ හිත සින්නක්කර ඔබ අරන්
හිනැහෙන්න හැමදාම රත්තරන්
(පණ මාගේ ඔබ මාගේ
ළංවීලා ළඟින් ඉමු රත්තරන්...//)
සංසාරෙන් සංසාරේ මං ඔබ සොයා ආවා
ඔබ මාගේ ඔබ මාගේ සඳ තරුට මං කීවා
හිත් අපගේ හමු වීලා මොන මොනවදෝ කීවා
සංසාරෙන් සංසාරේ මතු අපි අපේ වේවා...
(පණ මාගේ ඔබ මාගේ
ළංවීලා ළඟින් ඉමු රත්තරන්...//)
සංසාරෙන් සංසාරේ මං ඔබ සොයා ආවා
හිත අස්සේ හැංගීලා කවි කීවා මා කීවා
ඒ මතකේ නැවතීලා මං ඔබ සොයා ආවා
සංසාරෙන් සංසාරේ මතු අපි අපේ වේවා...
(පණ මාගේ ඔබ මාගේ
ළංවී ළඟින් ඉමු රත්තරන්...//)
(ළංවී ළඟින් ඉමු රත්තරන්...//)
Performances of Pana Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Pana Mage” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 9
▶CoverAye Enna Pana Mage (ආයේ එන්න පණ මාගේ) - (CMBeats Remix)CMBEATS
▶CoverAye Enna Pana Mage (ආයේ එන්න පණ මාගේ) - Sashika Madushani | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverAye Enna Pana Mage Cover By Hasitha CJ ආයේ එන්න පණ මාගේ cover songYuki D Music
▶Coverආයේ එන්න පණ මාගේ Suwahas Dineth
▶Coverආයේ.. එන්න පණ මාගේ.... | Aye enna pana mage | Cover song | Keshan De SilvaKEGALLE MUSIC
▶CoverAye enna pana mage I ආයේ එන්න පණ මාගේ I Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverLu hun promise || Aye enna pana mage || ආයේ එන්න පණ මාගේ♡Drama Mix Lyrics♡
▶CoverAye Enna Pana Mage (ආයේ එන්න පණ මාගේ ආදරේ අරන් Music පොඩ්ඩා💞
▶CoverSanthane pana mage (සන්තානෙ පණ මාගේ)Allright old song (ශලින්ද ප්‍රනාන්දු)@SL.YTsinduSL YT සින්දු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pana Mage LyricsPana Mage Lyrics Englishපණ මාගේපණ මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Satharasinghe SongsSangeeth Satharasinghe LyricsSatharasinghe LyricsJagath Karunajeewa ComposerJagath Karunajeewa Lyricist

