Hitha Mage Lyrics by Sangeeth Satharasinghe
Hitha Mage (හිත මගේ) is a Sinhala song sung by Sangeeth Satharasinghe. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Hitha Mage lyrics in Sinhala script (හිත මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Mage |
|---|---|
| SINGER | Sangeeth Satharasinghe |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 37 |
| UPDATED |
Hitha Mage Lyrics
Hita mage akeekaru ganga wage
Hitumathe ohe galana
Magadige luhubandina sagare
Nuba wage sulanga hamana
(Galana sihine athare
Randawa thiyami mathake)..//
Sangawana sihina ru chaya
Sangawana kandulado maya
Kuludule pipunu mala hangeela
Kaluware makunu pem chaya
Sanda dige ayemath paya
Ganga dige hamana sulangata una
Maga kiyana netha hoyana
Nubama thama hita hadana
Hita mage....
Randawa thiyami mathakeහිත මගේ ගී පද
හිත මගේ අකීකරු ගඟ වාගේ
හිතුමතේ ඔහේ ගලනා
මගදිගේ ලුහුබඳින සාගරේ
නුඹ වගේ සුළඟ හමනා
(ගලනා සිහිනේ අතරේ
රඳවා තියමී මතකේ)..//
සඟවනා සිහින රූ චායා
සඟවනා කඳුලදෝ මායා
කුළුදුලේ පිපුනු මල හැංගීලා
කළුවරේ මැකුණු පෙම් චායා
සඳ දිගේ ආයෙමත් පායා
ගඟ දිගේ හමන සුළඟට උනා
මග කියනා නෙත හොයනා
නුඹම තමා හිත හදනා
හිත මගේ....
රඳවා තියමී මතකේRelated Songs and Tags
Hitha Mage LyricsHitha Mage Lyrics Englishහිත මගේහිත මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSangeeth Satharasinghe SongsSangeeth Satharasinghe LyricsSatharasinghe LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist