Yanna Wen Wila Lyrics
“Yanna ven veela mawa athaherala nokara boru chodana” (යන්න වෙන් වීලා මාව අතහැරලා නොකර බොරු චෝදනා), Yanna Wen Wila (යන්න වෙන් වීලා) lyrics: a Sinhala heartbreak song sung by Sanjaya Nuwan, with words by Niluka Weerasinghe and music by Shayan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යන්න වෙන් වීලා ගී පද, and many know it simply as Yanna ven.
| SONG | Yanna Wen Wila |
|---|---|
| SINGER | Sanjaya Nuwan |
| LYRICIST | Niluka Weerasinghe |
| COMPOSER | Shayan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 81 |
| UPDATED |
Yanna Wen Wila Lyrics Singlish
Yanna ven veela mawa athaherala nokara boru chodana
Inne kalakirila oya gena hithala thawa na kandulu bindu nevathila
Paluwe unnu hitata avidin mata ma pawa nathi karala
Unne sathutin kohomado thawa hadawathak langa nevathila.......
Mawa maga herala yanne sarasila jeewithe magemai kiya
Hitata gini thiyala weradi godagasala hetu sewva hemada oya
Nuduru dinayaka ven wunoth oba adare mage madi kiyal
Kasawatha langa nathar wennam adaretama hitha thiyala.....
Chithakayak wage awilena manase sanasuman awura dama
Lokayak mage weradi mumunawi obe wadanata rawatila
Bindunu bandunaka na palak thawa adare kandulu purawala
Dineka avidin sama ayadiyi jeewithen oba peradila......
Yanna ven veela....යන්න වෙන් වීලා ගී පද
යන්න වෙන් වීලා මාව අතහැරලා නොකර බොරු චෝදනා
ඉන්නේ කලකිරිලා ඔයා ගැන හිතලා තවම නෑ කඳුළු බිඳු නැවතිලා
පාළුවේ උන්නු හිතට ඇවිදින් මට මා පවා නැති කරලා
උන්නේ සතුටින් කොහොමදෝ තව හදවතක් ළඟ නැවතිලා.......
මාව මග හැරලා යන්නේ සැරසීලා ජීවිතේ මගේමයි කියා
හිතට ගිනි තියලා වැරදි ගොඩගසලා හේතු සෙව්වා හැමදා ඔයා
නුදුරු දිනයක වෙන් වුණොත් ඔබ ආදරේ මගේ මදි කියලා
කසාවත ළඟ නතර වෙන්නම් ආදරේටම හිත තියලා.....
චිතකයක් වාගේ ඇවිලෙනා මනසේ සැනසුමන් අවුරා දමා
ලෝකයක් මාගේ වැරදි මුමුණාවි ඔබේ වදනට රවටිලා
බිඳුණු බඳුනක නෑ පලක් තව ආදරේ කඳුළු පුරවාලා
දිනෙක ඇවිදින් සමා අයදියි ජීවිතෙන් ඔබ පැරදිලා......
යන්න වෙන් වීලා....
Related Songs and Tags
Yanna Wen Wila LyricsYanna Wen Wila Lyrics Englishයන්න වෙන් වීලායන්න වෙන් වීලා ගීතයේ පද පෙළLyrics With TransliterationSanjaya Nuwan SongsSanjaya Nuwan LyricsNuwan LyricsShayan Fernando ComposerNiluka Weerasinghe Lyricist