Poojaneeyai Ape Adare Lyrics
“Vaehena supem bhavanavan numbe” (වෑහෙනා සුපෙම් භාවනාවන් නුඹේ): Poojaneeyai Ape Adare (පූජනීයයි අපේ ආදරේ) lyrics, a Sinhala love song sung by Sanju Rukshan, with words by Sajith V Chathuranga and music by Keshan Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vaehena supem, and in Sinhala it is පූජනීයයි අපේ ආදරේ ගී පද.
| SONG | Poojaneeyai Ape Adare |
|---|---|
| SINGER | Sanju Rukshan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Keshan Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Poojaneeyai Ape Adare Lyrics Singlish
Vaehena supem bhavanavan numbe
Hada paayana pahan tharakavak wage
Sudu kanda dige galana aadare
Preemaneeyai mage vasthuve
Daesa paarai mage saemada me bhave
Poojaniyai ape aadare........
Sansaarayen sansaaraye
Api ekwelaa aadaren innethi
Pemavath suwe haema aathmaye
Mage aes deken oba vindagannethi
Wenas wen nae ae gathi.......
Vassaanaaye varsha maedin
Maga hada kalaa rosa malpethi vaeti
Hasarel matin susamak sarin
Raekagath oyaa maage manamaali wee
Duras wenne nae maa yali.......
Vaehena supem.......පූජනීයයි අපේ ආදරේ ගී පද
වෑහෙනා සුපෙම් භාවනාවන් නුඹේ
හද පායනා පහන් තාරකාවක් වගේ
සුදු කන්ද දිගේ ගලනා ආදරේ
ප්‍රේමනීයයි මගේ වස්තුවේ
දෑස පාරයි මගේ සෑමදා මේ භවේ
පූජනීයයි අපේ ආදරේ........
සංසාරයෙන් සංසාරයේ
අපි එක්වෙලා ආදරෙන් ඉන්නැති
පෙම්වත් සුවේ හැම ආත්මයේ
මගේ ඇස් දෙකෙන් ඔබ විඳගන්නැති
වෙනස් වෙන් නෑ ඒ ගති.......
වස්සානයේ වර්ෂා මැදින්
මග හැඩ කළා රෝස මල්පෙති වැටී
හසරැල් මතින් සුසමක් සරින්
රැකගත් ඔයා මාගේ මනමාළි වී
දුරස් වෙන්නේ නෑ මා යළි.......
වෑහෙනා සුපෙම්.......
Performances of Poojaneeyai Ape Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Poojaneeyai Ape Adare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Poojaneeyai Ape Adare LyricsPoojaneeyai Ape Adare Lyrics Englishපූජනීයයි අපේ ආදරේපූජනීයයි අපේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSanju Rukshan SongsSanju Rukshan LyricsRukshan LyricsKeshan Perera ComposerSajith V Chathuranga Lyricist
