Husmak Pawa Lyrics by Nirasha EkanayakeSanka Dineth
Husmak Pawa (හුස්මක් පවා) is a Sinhala song sung by Nirasha Ekanayake and Sanka Dineth. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Sanka Dineth. This page presents the Husmak Pawa lyrics in Sinhala script (හුස්මක් පවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Husmak Pawa |
|---|---|
| SINGER | Nirasha Ekanayake, Sanka Dineth |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 48 |
| UPDATED |
Husmak Pawa Lyrics
Husmak pawa danena me rathriye
Kodura kiya denna mata adare
Dul neth vidala rahasin balala
Imu lan wela me ra pura
Pini mal kada helena ra seethale
Mumuna kiya denna mata adare
Dehadak bandila susumin themila
Pema vindinawa rathu le pawa...
Andure pawa pena tharu neth diha
Nosali bala inna hithuna sada
Hanguman weli unnu susuman pawa
Thurule thiya ganimi magemai kiya
Obe adaren mage jeewithe
Musapat wela kandulak wuna...
Husmak pawa danena...
Hasakan mawa inna keheral liha
Numbatai mage heena denne liya
Papuwe nida unnu mohotak pawa
Danuna laye gambura sanasa thiya
Me athmayeth mathu athmayeth
Imu lan wela miyena thura...හුස්මක් පවා ගී පද
හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා
පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියාදෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමිලා
පෙම විඳිනවා රතු ලේ පවා...
අඳුරේ පවා පේන තරු නෙත් දිහා
නොසැලී බලා ඉන්න හිතුණා සදා
හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා
තුරුලේ තියාගනිමි මගේමයි කියා
ඔබේ ආදරෙන් මගේ ජීවිතේ
මුසපත් වෙලා කඳුලක් වුණා...
හුස්මක් පවා දැනෙන...
හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා
නුඹටයි මගේ හීන දෙන්නේ ලියා
පපුවේ නිදා උන්න මොහොතක් පවා
දැනුනා ළයේ ගැඹුර සනසා තියා
මේ ආත්මයෙත් මතු ආත්මයෙත්
ඉමු ළං වෙලා මියෙනා තුරා...
Performances of Husmak Pawa
Cover versions, live performances, and reality-show contestant performances of “Husmak Pawa” on YouTube.
Live Performances · 4
▶Liveසංඛ නිරාෂා එක්ක හුස්මක් පවා live කියපු අපූරුව & NIRASHA LIVE SING SONG PAWAChannel C
▶LiveSusumata Susumak | Husmak Pawa ( Sanka Dineth ft. Kanchana Anuradhi ) Valentine ConcertCmusic.R
▶Liveහුස්මක් පවා දැනෙන | Husmak Pawa Danena | Live CoverNature Singer LK
▶LiveHusmak Pawa - Sanka Dineth ft. Lakmini Udawatta (Sanketha Live in Dubai)Anuru Music Box
Cover Versions · 12
▶CoverHusmak Pawa - Sanka Dineth ft Nirasha Ekanayake [www.hirutv.lk]Hiru Life Music
▶CoverHusmak Pawa - Sanka Dineth ft Nirasha Ekanayake Slow VersionVibe - වයිබ්
▶CoverHusmak Pawa - Sanka Dineth ft Nirasha Ekanayake [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverHusmak Pawa Denena(හුස්මක් පවා දැනෙන) - Sanka DinethNDT VOICE
▶Coverහුස්මක් පවා | Husmak Pawa | Cover | Venuri ImaduwaVenuri Imaduwa
▶Coverහුස්මක් පවා දැනෙනා | Husmak Pawa Danena | Sanka Dineth & Nirasha EkanayakeCeylon ENT.
▶CoverHusmak pawa (හුස්මක් පවා) cover by Deneth ShohenCIELO Records
▶CoverHusmak pawa| Original by Sanka Dineth & Nirasha Ekanayake| Cover|Vishwa RashmikaVishwa Rashmika
▶Coverහුස්මක් පවා දැනෙන... Sanka Dineth & Nirasha Ekanayake - Husmak PawaKmueu Channel SL ♪ [ Chanson-K -Music Edits ]
▶CoverHusmak Pawa Danena (හුස්මක් පවා දැනෙන) - Singing Item | Api Apima 2025 | Thulawa AssociationTHULAWA - තුලාව
▶CoverHusmak pawa danena ..හුස්මක් පවා දැනෙන මේ...Sanka Dineth ft Nirasha Ekanayake. D&D CREATIONSD&D CREATIONS
▶Coverහුස්මක් පවා දැනෙන / husmak pava danena / cover by Ishini AnupamaIshini Anupama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husmak Pawa LyricsHusmak Pawa Lyrics Englishහුස්මක් පවාහුස්මක් පවා ගීතයේ පද පෙළLyrics With TransliterationNirasha Ekanayake SongsNirasha Ekanayake LyricsEkanayake LyricsSanka Dineth ComposerShehan Galahitiyawa Lyricist