Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song) Lyrics
“Susumaka dewatila kandulin bodawela” (සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා), Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song) (සුසුමක දැවටිලා (නිරාශා ටෙලි නාට්‍ය තේමා ගීතය)) lyrics: a Sinhala heartbreak song sung by Ravindra Lakshani and Sanka Dineth, with words by Dilshan Pathiratne and music by Dilshan Liyanapathirane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Susumaka dewatila, and in Sinhala it is සුසුමක දැවටිලා (නිරාශා ටෙලි නාට්‍ය තේමා ගීතය) ගී පද.
| SONG | Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song) |
|---|---|
| SINGER | Ravindra Lakshani, Sanka Dineth |
| LYRICIST | Dilshan Pathiratne |
| COMPOSER | Dilshan Liyanapathirane |
| CATEGORY | Heart Break, Sad Songs, Sinhala Movie Song |
| VIEWS | 48 |
| UPDATED |
Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song) Lyrics Singlish
Susumaka dewatila kandulin bodawela
Mathake obe adaraya thibuna
Tharuwak iki gasa handuwa rae pura
Rahase patu adaraya semada
Sansara sihinayaka ma
Sitha sarathesa niwa madahasa delwuna
Daenuna obe adaraya daenuna
Hema husmaka pawa
Seetha ruthuwe mal heena wahune
Sanda sisila apatama nisa
Adareta pata gena ma sindangana
Hinahenna denuwan aya
Unuhumata hitha pirunu mage adare
Obe namatamai himi priye
Mata denna miyulasiye e adare
Vikasitha wenna mulu jeewithe
Sneha nim there sitha adaren pire
Suhadiniya obe langa nisa
Parami pura genaawa prema kalpana
Koduranna mata lang wela
Oba inna sandawathiye nonida hade
Sihilal hanguwm sayanaye
Vindaganna idadenna e adare
Patu sema sansaraye
Sitha sarathesa niwa madahasa delwuna
Paya sanda ahaseme diluna
Ganadura seduna tharu mini delwuna
Daenuna obe adaraya daenuna
Hema husmaka pawaසුසුමක දැවටිලා (නිරාශා ටෙලි නාට්‍ය තේමා ගීතය) ගී පද
සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා
මතකේ ඔබෙ ආදරය තිබුණා
තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුරා
රහසේ පැතු ආදරය සැමදා
සංසාර සිහිනයක මා
සිත සරතැස නිවා මදහස දැල්වුනා
දැනුනා ඔබෙ ආදරය දැනුනා
හැම හුස්මක පවා
සීත සෘතුවේ මල් හීන වෑහුනේ
සඳ සිසිල අපටම නිසා
ආදරේට පාට ගේන මා සිඳංගනා
හිනැහෙන්න දෙනුවන් අයා
උණුහුමට හිත පිරුණු මගෙ ආදරේ
ඔබෙ නමටමයි හිමි ප්‍රියේ
මට දෙන්න මියුලැසියෙ ඒ ආදරේ
විකසිත වෙන්න මුළු ජීවිතේ
ස්නේහ නිම් තෙරේ සිත ආදරෙන් පිරේ
සුහදිනිය ඔබ ළඟ නිසා
පාරමී පුරා ගෙනාව ප්‍රේම කල්පනා
කොඳුරන්න මට ලං වෙලා
ඔබ ඉන්න සඳවතියෙ නොනිදා හදේ
සිහිලැල් හැඟුම් සයනයේ
විඳගන්න ඉඩදෙන්න ඒ ආදරේ
පැතු සේම සංසාරයේ
සිත සරතැස නිවා මදහස දැල්වුණා
පායා සඳ අහසේම දිලුනා
ගනඳුර සේදුනා තරු මිණි දැල්වුණා
දැනුනා ඔබෙ ආදරය දැනුනා
හැම හුස්මක පවාRelated Songs and Tags
Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song) LyricsSusumaka Dawatila (Nirasha Tele Drama Theme Song) Lyrics Englishසුසුමක දැවටිලා (නිරාශා ටෙලි නාට්‍ය තේමා ගීතය)සුසුමක දැවටිලා (නිරාශා ටෙලි නාට්‍ය තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationRavindra Lakshani SongsRavindra Lakshani LyricsLakshani LyricsDilshan Liyanapathirane ComposerDilshan Pathiratne Lyricist