Athinatha Aran Lyrics by Sankani Edirisinghe
Athinatha Aran (අතිනත අරන්) is a Sinhala song sung by Sankani Edirisinghe. The lyrics were written by Banadara Ahaliyagoda, and the music is composed by Rohana Weerasinghe. This page presents the Athinatha Aran lyrics in Sinhala script (අතිනත අරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athinatha Aran |
|---|---|
| SINGER | Sankani Edirisinghe |
| LYRICIST | Banadara Ahaliyagoda |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 6 |
| UPDATED |
Athinatha Aran Lyrics
Atinata aran yana vita semin
Nava naesiyan samangin mese
Mangala silo handa abhibava mata
Numbe mrudu katahanda aese
Piyaannane
Obe amatuma handa aese
Manga nomanga me yai kiya
Jeevithe aga mula soya
Oba kiyadun mahangu padama
Hade gaemburuma tena liya
Mage iranam gamana mama yami
Snehaye nava man soya
Pannaraya laba oba vetin
Jeevitaya saekasunu baevin
Parapure gauravaya raekagena
Hidinemi patiniya lesin
Daru sene ata midulu vinivida
Pavatina bava danimi man
Atinata aran yana vita...අතිනත අරන් ගී පද
අතිනත අරන් යන විට සෙමින්
නව නෑසියන් සමඟින් මෙසේ
මංගල සිලෝ හඬ අභිබවා මට
නුඹේ මෘදු කටහඬ ඇසේ
පියාණනේ
ඔබේ ඇමතුම් හඬ ඇසේ
මඟ නොමඟ මේ යැයි කියා
ජීවිතේ අග මුල සොයා
ඔබ කියාදුන් මහඟු පාඩම
හදේ ගැඹුරුම තැන ලියා
මගේ ඉරණම් ගමන මම යමි
ස්නේහයේ නව මං සොයා
පන්නරය ලැබ ඔබ වෙතින්
ජීවිතය සැකසුනු බැවින්
පරපුරේ ගෞරවය රැකගෙන
හිඳින්නෙමි පතිනිය ලෙසින්
දරු සෙනේ ඇට මිදුලු විනිවිද
පවතිනා බව දනිමි මං
අතිනත අරන් යන විට...Performances of Athinatha Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Athinatha Aran” on YouTube.
Cover Versions · 12
▶Coverඔබ හා මෙමා - ටී. එම්. ජයරත්න | Oba Ha Mema - T M JayarathnaELAKIRI LANKA
▶Coverඅතිනත අරන් යන විට - සංඛනී එදිරිසිංහ | Athinatha Aran Yanavita - Sankani EdirisingheIndika Ratnayake
▶CoverSankani Edirisinghe - Athinatha Arangreat SL
▶CoverAthinatha Aran Yanawita SeminNimal Hewage
▶CoverSankani Edirisinghe Sunil Edirisinghe's daughter Athinatha Aranjsilva
▶CoverAthinatha Aran (අතිනත අරන්) - Sankhani Edirisinghe (Sunil Edirisinghe's daughter)Sinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶Coverඅතිනත අරන්....සංඛනී එදිරිසිංහNISHII10
▶Coverඅතිනත අරන් යන විට සෙමින් - Athinatha Aran Yanawita HeminSudarshana Rupasinghe
▶Coverඅතිනත අරන් යන විට සෙමෙන් | Athinatha aran | Sankani edirisinghe | Imalsha Sewwandi coverImalsha Sewwandi
▶CoverOba Pada Paricharikawi - Pushpakumara Mirando - - www.FreeMusic.lkFreeMusicLk
▶Coverඅතිනත අරන් යනවිට සෙමින් පියාණනේ,ඔබේ ඇමතුම් හඬ ඇසේnima nanayakkara
▶Coverඅරන් whatsapp statusIG creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athinatha Aran LyricsAthinatha Aran Lyrics Englishඅතිනත අරන්අතිනත අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationSankani Edirisinghe SongsSankani Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerBanadara Ahaliyagoda Lyricist