Sina Podak Lyrics by Sarath Edirisuriya
Sina Podak (සිනා පොදක්) is a Sinhala song sung by Sarath Edirisuriya. The lyrics were written and the music composed by Sunil Cooray. This page presents the Sina Podak lyrics in Sinhala script (සිනා පොදක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sina Podak |
|---|---|
| SINGER | Sarath Edirisuriya |
| LYRICIST | Sunil Cooray |
| COMPOSER | Sunil Cooray |
| VIEWS | 3 |
| UPDATED |
Sina Podak Lyrics
Sina podak denne kawadado sneheye namen
Kandulu bindak semada urumaido ma netata obagen
(Ma hada dinuwe semada pathuwe oba pamanai ladune.....//)
Wedanawan na metharam obe benum nolabini nam
Adare gen henguman sitata nodi sitiya nam......
Sina podak.......
Prarthanawan sita ketharam athath obawa nolabe nam
Jeevithe gen hengumani sitin maka taniwennam......
Sina podak......සිනා පොදක් ගී පද
සිනා පොදක් දෙන්නේ කවදාදෝ ස්නේහයේ නාමෙන්
කඳුළු බිඳක් සැමදා උරුමයිදෝ මා නෙතට ඔබගෙන්
(මා හද දිනුවේ සැමදා පැතුවේ ඔබ පමණයි ළඳුනේ.....//)
වේදනාවන් නෑ මෙතරම් ඔබේ බැනුම් නොලැබිණි නම්
ආදරේ ගැන හැඟුමන් සිතට නොදී සිටියා නම්......
සිනා පොදක්.......
ප්‍රාර්ථනාවන් සිත කෙතරම් ඇතත් ඔබව නොලැබේ නම්
ජීවිතේ ගැන හැඟුමනි සිතින් මකා තනිවෙන්නම්......
සිනා පොදක්......
Performances of Sina Podak
Cover versions, live performances, and reality-show contestant performances of “Sina Podak” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverDeepika Priyadarshanee - සිනා පොදක් වී...(Sinaa Podak Wee)wishwa chinthana
▶CoverDeepika Priyadarshani - Sina Podak WeeSL Hits
▶CoverSina Podak Wee (සිනා පොදක් වී) Cover By Chamara FernandoSL MUSIC
▶CoverSina Podak - Sarath Edirisuriya - - www.music.lkMusic.lk
▶CoverSina Podak Wee [Original]Life with Music
▶CoverSina Podak - Sarath EdirisooriyaPlus Lanka
▶Coversina podak wee ~ සිනා පොදක් වී ~ deepika priyadarshani ~ දීපිකා ප්‍රියදර්ශනී ~~Viraha sithata senasuma
▶CoverSina Podak wee | සිනා පොදක් වී | Cover By Chamara Fernando | Deepika Priyadarshani's SongD Creations Covers
▶CoverSina Podak Wee Obage ( සිනා පොදක් වී ) Visharada Deepika Priyadarshani PierisWDNS Creator Studio
▶CoverEka sina podak..(එක සිනා පොදක් එක උදෑසනක..) Latha walpola & Victor RathnayakeAparna Gamage
▶CoverSina Podak Wee | Deepika Priyadarshani | සිනා පොදක් වී | දීපිකා ප්‍රියදර්ශනීSith Gath Gee
▶CoverSina Podak Wee | සිනා පොදක් වී | 'වාසනා මියැසි සුයාමය”Wasana TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sina Podak LyricsSina Podak Lyrics Englishසිනා පොදක්සිනා පොදක් ගීතයේ පද පෙළLyrics With TransliterationSarath Edirisuriya SongsSarath Edirisuriya LyricsEdirisuriya LyricsSunil Cooray ComposerSunil Cooray Lyricist


