Oba Nethu Ma Nethu Lyrics
“Oba nethu ma nethu hamuwuda” (ඔබ නෙතු මා නෙතු හමුවූදා): Oba Nethu Ma Nethu (ඔබ නෙතු මා නෙතු) lyrics, a Sinhala love song sung by Sasanka Oshan, with words by Suresh Peiris and music by Malindu Niwantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ නෙතු මා නෙතු ගී පද.
| SONG | Oba Nethu Ma Nethu |
|---|---|
| SINGER | Sasanka Oshan |
| LYRICIST | Suresh Peiris |
| COMPOSER | Malindu Niwantha |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oba Nethu Ma Nethu Lyrics Singlish
Oba nethu ma nethu hamuwuda
Ma sitha oba ha banduna
Ven wannata nosithini kisida
Ma sitha oba ha banduna
Ma sitha oba ha banduna
(Thena thena hamuwi apa dedu katha
Amathak uwata obata meda...//)
Amathak karanne kelesada ma
Adarayai oba diviya pura
Adarayai oba diviya pura
(Oba muwagin pe mal sinaha
Sihiwei hama mohotak pasa...//)
Heragiya dina oba ohuge wela
Lowa hera yannata sithuwe mema
Lowa hera yannata sithuwe mema
Oba nethu.....ඔබ නෙතු මා නෙතු ගී පද
ඔබ නෙතු මා නෙතු හමුවූදා
මා සිත ඔබ හා බැඳුනා
වෙන් වන්නට නොසිතිනි කිසිදා
මා සිත ඔබ හා බැඳුනා
මා සිත ඔබ හා බැඳුනා
(තැන තැන හමුවී අප දෙඩූ කතා
අමතක වූවට ඔබට මෙදා...//)
අමතක කරන්නෙ කෙලෙසද මා
ආදරයයි ඔබ දිවිය පුරා
ආදරයයි ඔබ දිවිය පුරා
(ඔබ මුවඟින් පෑ මල් සිනහා
සිහිවෙයි හැම මොහොතක් පාසා...//)
හැරගිය දින ඔබ ඔහුගේ වෙලා
ලොව හැර යන්නට සිතුවෙ මෙමා
ලොව හැර යන්නට සිතුවෙ මෙමා
ඔබ නෙතු.....Related Songs and Tags
Oba Nethu Ma Nethu LyricsOba Nethu Ma Nethu Lyrics Englishඔබ නෙතු මා නෙතුඔබ නෙතු මා නෙතු ගීතයේ පද පෙළLyrics With TransliterationSasanka Oshan SongsSasanka Oshan LyricsOshan LyricsMalindu Niwantha ComposerSuresh Peiris Lyricist