Siththamak Wage Lyrics
“Sittamak wage sitha langa adaren bandi” (සිත්තමක් වගේ සිත ලඟ ආදරෙන් බැඳී): Siththamak Wage (සිත්තමක් වගේ) lyrics, a Sinhala love song sung by Sasanka Oshan, with words by Chathura Jayaweera and music by Malindu Niwantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිත්තමක් වගේ ගී පද, and many know it simply as Sittamak wage.
| SONG | Siththamak Wage |
|---|---|
| SINGER | Sasanka Oshan |
| LYRICIST | Chathura Jayaweera |
| COMPOSER | Malindu Niwantha |
| CATEGORY | Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Siththamak Wage Lyrics Singlish
Sittamak wage sitha langa adaren bandi
Pinna mal sale nethu langa seethalen weli
Nil deneth numbe dilisei ma diha heri
Lokayama mage lassana dewlovak weni
Pata pata heena hinda numba namin gena
Neela nimne maliga ma idi kala
Jeevithema langwela rathriyayi sandayi wela
Ninda nam epa kiya imu thurul wela
Kae gasa handin kiyanne adarei kiya
Lokaye wenath katha naesena niya
Sagare tharam wela adare karath sada
Kandula nam epa kiya imu hina wela
Sittamak wage.....සිත්තමක් වගේ ගී පද
සිත්තමක් වගේ සිත ලඟ ආදරෙන් බැඳී
පින්න මල් සැලේ නෙතු ලඟ සීතලෙන් වෙලී
නිල් දෙනෙත් නුඹේ දිලිසෙයි මා දිහා හැරී
ලෝකයම මගේ ලස්සන දෙව්ලොවක් වැනී
පාට පාට හීන හින්ද නුඹ නමින් ගෙනා
නීල නිම්නෙ මාලිගා මා ඉදි කලා
ජීවිතේම ලංවෙලා රාත්‍රියයි සඳයි වෙලා
නින්ද නම් එපා කියා ඉමු තුරුල් වෙලා
කෑ ගසා හඬින් කියන්න ආදරෙයි කියා
ලෝකයේ වෙනත් කතා නෑසෙනා නියා
සාගරේ තරම් වෙලා ආදරේ කරත් සදා
කඳුල නම් එපා කියා ඉමු හිනා වෙලා
සිත්තමක් වගේ.....Performances of Siththamak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Siththamak Wage” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siththamak Wage LyricsSiththamak Wage Lyrics Englishසිත්තමක් වගේසිත්තමක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSasanka Oshan SongsSasanka Oshan LyricsOshan LyricsMalindu Niwantha ComposerChathura Jayaweera Lyricist

