Manike Mage Hithe Lyrics by Satheeshan Rathnayaka
Manike Mage Hithe (මැණිකේ මගේ හිතේ) is a Sinhala song sung by Satheeshan Rathnayaka. The lyrics were written by Dulan ARX, and the music is composed by Chamath Sangeeth. This page presents the Manike Mage Hithe lyrics in Sinhala script (මැණිකේ මගේ හිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manike Mage Hithe |
|---|---|
| SINGER | Satheeshan Rathnayaka |
| LYRICIST | Dulan ARX |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 28 |
| UPDATED |
Manike Mage Hithe Lyrics
Manike mage hite mudu e nura hegum
Yavi avilevi
Neriye numbe nage mage neth eha
Meha yavi sihiwevi...
(Ma hitha lagama dewatena
Huru pemaka petalena
Ruwa nari manahari sukumali numba tama...//)
Manike mage hite...
Ithin epa matanang wangu
Gatha hitha numba magemma hangu
Aale numbatama walangu
Manike wennapa thaw sunangu...
Game katakarama kella
Hitha wela numbe ruwaata billa
Nethin netha gaththama alla
Mage hithath naha matama mella...
Kelle kelle
Wela mage hitha paththu
Wenawada thaw tikak kittu
Mata pissu thada wenne widiata gessu...
Oya dunna igiyata mathwu
Bambareki mama thattu issu
Oya watakaragena raswu rothen
Hitha aragaththu bambara...
Ma hitha lagama dewatena...//
Manike mage hite...
Ma hitha lagama dewatena...//මැණිකේ මගේ හිතේ ගී පද
මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැගුම්
යාවී ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා
මෙහා යාවී සිහිවේවී...
(මා හිත ලගම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී සුකුමාලී නුඹ තමා...//)
මැණිකේ මගේ හිතේ...
ඉතිං එපා මටනං වංගු
ගත හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු...
ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹෙ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගෙ හිතත් නැහැ මටම මෙල්ල...
කෙල්ලේ කෙල්ලේ
වෙලා මගෙ හිත පත්තු
වෙනවාද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සු...
ඔයා දුන්න ඉගියට මත්වූ
බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස්වූ රොත්තෙන්
හිත අරගත්තු බඹරා...
මා හිත ලගම දැවටෙනා...//
මැණිකේ මගේ හිතේ...
මා හිත ලගම දැවටෙනා...//
Performances of Manike Mage Hithe
Cover versions, live performances, and reality-show contestant performances of “Manike Mage Hithe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverManike Mage Hithe මැණිකේ මගේ හිතේ - Official Cover - Yohani & SatheeshanYohani
▶CoverManike Mage Hithe | Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Cover - Yohani & Parv MishraParvv Mishra
▶CoverManike Mage Hithe - මැණිකේ මගේ හිතේ - Chipmunks Music Video | Chipmunks VersionJanith Kavinda
▶CoverManike Mage Hithe මැණිකේ මගේ හිතේ | Cover By AiShAiSh
▶CoverManike Mage Hithe මැණිකේ මගේ හිතේ Official Cover - Yohani | Hindi Version | KDspuNKYKDspuNKY Another
▶CoverManike Mage Hithe - English Cover | Arjun | Yohani | Satheeshan | මැණිකේ මගේ හිතේArjun
▶Coverමැණිකේ මගේ හිතේ | Manike Mage Hithe Dance Cover | Teev Ft. Damithri SubasingheTeev Dance School
▶CoverManike Mage Hithe 6-8 Baila Mix (මැණිකේ මගේ හිතේ) Yohani Cover Remix/manike mage hithe bus dj remixBUS MART LK
▶CoverManike Mage Hithe Dj Remix | Best Sinhala Dj SongRemix Update
▶CoverManike Mage Hithe මැණිකේ මගේ හිතේ - Official Cover - Yohani & Satheeshan | AnuthziAnuthzi Music
▶CoverManike mage hithe x Nasuna x Lelena | මැණිකේ මගේ හිතේ x නෑසුනා x ලෙලෙනා | | medleyDileesha Sandeep
▶CoverManike Mage Hithe | මැණිකේ මගේ හිතේ | Dance Cover by Shivani Ft. SandapaniShivani Bhagya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manike Mage Hithe LyricsManike Mage Hithe Lyrics Englishමැණිකේ මගේ හිතේමැණිකේ මගේ හිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationSatheeshan Rathnayaka SongsSatheeshan Rathnayaka LyricsRathnayaka LyricsChamath Sangeeth ComposerDulan ARX Lyricist
