Sathutindo Lyrics
“Oba naethuwa mata mehema thaw inna bae” (ඔබ නැතුව මට මෙහෙම තව ඉන්න බෑ): Sathutindo (සතුටින්දෝ) lyrics, a Sinhala heartbreak song sung by Senaka Perera, with words by Dilanka Gayan and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සතුටින්දෝ ගී පද, and many know it simply as Oba naethuwa.
| SONG | Sathutindo |
|---|---|
| SINGER | Senaka Perera |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Sathutindo Lyrics Singlish
Oba naethuwa mata mehema thaw inna bae
Samudeela giyada patan yali ewi mathu dineka
Maa maga balan innam oyaa ei kiyaa
Sathutindo oba inne giya thaena ohuth ekka
Hinahenne haemadamat mage pan nowe saemada......
(Wenasak wela langa unnu oyaa daenunema nae yai kiyaa
Adahanna bae paewa pema ee oyaa sithuwema maagei kiyaa.....//)
Sathutindo oba inne giya thaena ohuth ekka
Hinahenne haemadamat mage pan nowe saemada......
(Husuman pawa oba ko kiyaa wimasawi udaye hawa
Oba aaye daekaganna pera se mema
Dina ganimi mathu saemada.....//)
Sathutindo oba inne giya thaena ohuth ekka
Hinahenne haemadamat mage pan nowe saemada......
Oba naethuwa mata.....සතුටින්දෝ ගී පද
ඔබ නැතුව මට මෙහෙම තව ඉන්න බෑ
සමුදීලා ගියදා පටන් යළි ඒවි මතු දිනෙක
මා මග බලන් ඉන්නම් ඔයා එයි කියා
සතුටින්දෝ ඔබ ඉන්නේ ගිය තැන ඔහුත් එක්ක
හිනැහෙන්නේ හැමදාමත් මගේ පණ නොවේ සෑමදා......
(වෙනසක් වෙලා ළඟ උන්නු ඔයා දැනුනේම නෑ යයි කියා
අදහන්න බෑ පෑව පෙම ඒ ඔයා සිතුවේම මාගේයි කියා.....//)
සතුටින්දෝ ඔබ ඉන්නේ ගිය තැන ඔහුත් එක්ක
හිනැහෙන්නේ හැමදාමත් මගේ පණ නොවේ සෑමදා......
(හුසුමන් පවා ඔබ කෝ කියා විමසාවි උදයේ හවා
ඔබ ආයේ දැකගන්න පෙර සේ මෙමා
දින ගනිමි මතු සෑමදා.....//)
සතුටින්දෝ ඔබ ඉන්නේ ගිය තැන ඔහුත් එක්ක
හිනැහෙන්නේ හැමදාමත් මගේ පණ නොවේ සෑමදා......
ඔබ නැතුව මට.....
Performances of Sathutindo
Cover versions, live performances, and reality-show contestant performances of “Sathutindo” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathutindo LyricsSathutindo Lyrics Englishසතුටින්දෝසතුටින්දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSenaka Perera SongsSenaka Perera LyricsPerera LyricsChandana Walpola ComposerDilanka Gayan Lyricist

