Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Senaka Perera
  3. Sitha Pathule Nagena Susum Oyama Pathala Lyrics

Sitha Pathule Nagena Susum Oyama Pathala

සිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා ගී පද

සිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා
මතු සසරේ පවා ඔබෙන් සෙනෙහස ඕනා 
කඳුළු කථා එපා අනේ සෙනහස් වැසි වසින වෙලේ
සෙනෙහෙ මගේ ඔබටමනේ නෑ වෙනස් වෙලා .... නෑ වෙනස් වෙලා
සිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා
මතු සසරේ පවා ඔබෙන් සෙනෙහස ඕනා .... සෙනෙහස ඕනා

දිවි කතරේ හමුවී ඔබ මට ආදරේ පෑ සුරඟනක්දෝ
මට සසරේ සඳවී මගෙ ලොවට එළිය පෑ සුරඟනක්දෝ
ඇස් දෙක නිලුපුලකි අගේ සිනහව රත්තරන් වගේ
දෙතොල් සලා අමතන විට කවියක් වාගේ .... කවියක් වාගේ

සිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා
මතු සසරේ පවා ඔබෙන් සෙනෙහස ඕනා .... සෙනෙහස ඕනා

පෙම් කතරේ සුව දේ මුළු ලොවම මගේ කියා හැඟෙන්නේ
මතු සසරේ පවා ඔබයි මගේ මුළු හදවතින් පතන්නේ
ළඟ නැති විට සුවඳ ඔබේ යහන පුරා දැනෙයි මගේ
බැලු බැලු හැම තැනකම සුදු මුහුණ පෙනෙන්නේ .... මුහුණ පෙනෙන්නේ

සිත පතුලේ ....

Sitha Pathule Nagena Susum Oyama Pathala Lyrics Singlish

Sitha pathule negena susum oyama pathala
Matu sasare pawa oben senehasa ona
Kandulu katha epa ane senahas wesi wasina wele
Senehe mage obatamane nae wenas wela .... nae wenas wela
Sitha pathule negena susum oyama pathala
Matu sasare pawa oben senehasa ona .... senehasa ona

Divi kathare hamuwi oba mata adare pae suranganakdo
Mata sasare sandawi mage lowata eliya pae suranganakdo
As deka nilupulaki age sinahawa raththaran wage
Dethol sala amathana wita kawiyak wage .... kawiyak wage

Sitha pathule negena susum oyama pathala
Matu sasare pawa oben senehasa ona .... senehasa ona

Pem kathare suwa de mulu lowama mage kiya hanganne
Matu sasare pawa obai mage mulu hadawathin pathanne
Langa nathi wita suwada obe yahana pura denei mage
Balu balu hama thanakama sudu muhuna penenne .... muhuna penenne

Sitha pathule ....

Sitha Pathule Nagena Susum Oyama Pathala (සිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා) is a Sinhala song sung by Senaka Perera. This page presents the Sitha Pathule Nagena Susum Oyama Pathala lyrics in Sinhala script (සිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sitha Pathule Nagena Susum Oyama Pathala including singer, lyricist, composer, and view count
SONGSitha Pathule Nagena Susum Oyama Pathala
SINGERSenaka Perera
CATEGORYLove Songs
VIEWS29
UPDATEDMay 2026

Related Songs and Tags

Sitha Pathule Nagena Susum Oyama Pathala LyricsSitha Pathule Nagena Susum Oyama Pathala Lyrics Englishසිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලාසිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා ගීතයේ පද පෙළLyrics With TransliterationSenaka Perera SongsSenaka Perera LyricsPerera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sitha Pathule Nagena Susum Oyama Pathala" by Senaka Perera

More from Senaka Perera

  • Sathutindo Lyrics10
  • View All Songs2

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40