Hithatath Hora

Song Details: Singer & Composer Information
Hithatath Hora Lyrics in Sinhala (හිතටත් හොරා ගී පද) and English by Senz Pramuditha, written by Sathsara Kasun Pathirana and composed by Amith Guru. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hithatath Hora
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
0

Hithatath Hora Lyrics

Hitatat hora obata ma pem kala
Hamuweema pera purudu bawa wetahuna
Katat wada oba mata watinawa
Hita kemati oba neda mata theruna
Hurukam eti pera api hamuwela
Mama pathuwe oya daetha vitharai
Methuwak api ekatama wennaeti
Hemadama langa inna ennan......

Hangila aes asse innam obage thurule
Me hitin obata bandune nae ma nam eya danne
Nudurema mama kiyami me hite adaraya 
Oba maage mulu lowa wage
Hurukam eti pera api hamuwela
Mama pathuwe oya daetha vitharai
Methuwak api ekatama wennaeti
Hemadama langa inna ennan......

Nopawasoo pem rahase pawasannam ma sondure
Atinatha obage ganne ada heta dinamai enne
Nudurema mama kiyami me hite adaraya 
Oba maage mulu lowa wage
Hurukam eti pera api hamuwela
Mama pathuwe oya daetha vitharai
Methuwak api ekatama wennaeti
Hemadama langa inna ennan......

Hitatat hora......

හිතටත් හොරා ගී පද

හිතටත් හොරා ඔබටම පෙම් කළා
හමුවීම පෙර පුරුදු බව වැටහුණා
කාටත් වඩා ඔබ මට වටිනවා
හිත කැමති ඔබ නේද මට තේරුණා
හුරුකම් ඇති පෙර අපි හමුවෙලා
මම පැතුවේ ඔය දෑත විතරයි
මෙතුවක් අපි එකටම වෙන්නැති
හැමදාම ළඟ ඉන්න එන්නම්......

හැංගීලා ඇස් අස්සේ ඉන්නම් ඔබගේ තුරුලේ
මේ හිතින් ඔබට බැඳුනේ නෑ මා නම් එය දන්නේ
නුදුරේම මම කියමි මේ හිතේ ආදරය 
ඔබ මාගේ මුළු ලොව වගේ
හුරුකම් ඇති පෙර අපි හමුවෙලා
මම පැතුවේ ඔය දෑත විතරයි
මෙතුවක් අපි එකටම වෙන්නැති
හැමදාම ළඟ ඉන්න එන්නම්......

නොපැවසූ පෙම් රහසේ පවසන්නම් මා සොඳුරේ
අතිනත ඔබගේ ගන්නේ අද හෙට දිනමයි එන්නේ
නුදුරේම මම කියමි මේ හිතේ ආදරය 
ඔබ මාගේ මුළු ලොව වගේ
හුරුකම් ඇති පෙර අපි හමුවෙලා
මම පැතුවේ ඔය දෑත විතරයි
මෙතුවක් අපි එකටම වෙන්නැති
හැමදාම ළඟ ඉන්න එන්නම්......

හිතටත් හොරා......

Frequently Asked Questions

Who sang Hithatath Hora?

Senz Pramuditha performed Hithatath Hora. Senz Pramuditha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hithatath Hora lyrics?

The lyrics for Hithatath Hora were written by Sathsara Kasun Pathirana. Sathsara Kasun Pathirana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hithatath Hora?

Amith Guru composed the music for Hithatath Hora. Amith Guru is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hithatath Hora complete lyrics?

You can find the complete Hithatath Hora lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hithatath Hora?

Hithatath Hora has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිතටත් හොරා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිතටත් හොරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hithatath Hora LyricsHithatath Hora Song LyricsHithatath Hora Lyrics Englishහිතටත් හොරා Lyricsහිතටත් හොරා ගීතයේ පද පෙළLyrics With TransliterationSenz Pramuditha SongsSenz Pramuditha LyricsPramuditha LyricsPramuditha Song LyricsAmith Guru ComposerSathsara Kasun Pathirana Lyricist
Comments & Discussion

Share your thoughts about "Hithatath Hora" or discuss the lyrics with other music lovers.

Loading comments...