Ananthaye Sitha Lyrics
“Ananthaye sitha evida gihilla” (අනන්තයේ සිත ඇවිද ගිහින්): Ananthaye Sitha (අනන්තයේ සිත) lyrics, a Sinhala love song sung by Shajeewa Aththidiya, with words by Amali Indeewari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අනන්තයේ සිත ගී පද.
| SONG | Ananthaye Sitha |
|---|---|
| SINGER | Shajeewa Aththidiya |
| LYRICIST | Amali Indeewari |
| COMPOSER | Shajeewa Aththidiya |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Ananthaye Sitha Lyrics Singlish
Ananthaye sitha evida gihilla
As piyan wasa obe ruwama mawe
Numbe suwada aran mudu sulanga awith
Ma hadata danuna e numba pamani.......
Sanda res magin numbe eliya aran
Numba hanguna ma sith madale
Maha sagaraye diya rel nagamin
Nopeni giya ma thani karamin......
Ananthaye sitha evida gihilla....
Tharu kata dilemin nil ahasa pura
Numba eliya kala mulu lowama mage
Mage sith madale patu senehe aran
Numba duraka giya ma thani karamin......
Ananthaye sitha.......අනන්තයේ සිත ගී පද
අනන්තයේ සිත ඇවිද ගිහින්
ඇස් පියන් වසා ඔබේ රුවම මැවේ
නුඹේ සුවඳ අරන් මුදු සුළඟ ඇවිත්
මා හදට දැනුනා ඒ නුඹම පමණයි.......
සඳ රැස් මගින් නුඹේ එළිය අරන්
නුඹ හැංඟුණා මා සිත් මඬලේ
මහ සාගරයේ දිය රැල් නගමින්
නොපෙනී ගියා මා තනි කරමින්......
අනන්තයේ සිත ඇවිද ගිහින්....
තරු කැට දිලෙමින් නිල් අහස පුරා
නුඹ එළිය කළා මුළු ලොවම මගේ
මගේ සිත් මඬලේ පැතු සෙනෙහේ අරන්
නුඹ දුරක ගියා මා තනි කරමින්......
අනන්තයේ සිත.......
Performances of Ananthaye Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Ananthaye Sitha” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ananthaye Sitha LyricsAnanthaye Sitha Lyrics Englishඅනන්තයේ සිතඅනන්තයේ සිත ගීතයේ පද පෙළLyrics With TransliterationShajeewa Aththidiya SongsShajeewa Aththidiya LyricsAththidiya LyricsShajeewa Aththidiya ComposerAmali Indeewari Lyricist


