Sudu Mahaththayo Lyrics
“Jeevitayama epa wuna” (ජීවිතයම එපා වුනා), Sudu Mahaththayo (සුදු මහත්තයෝ) lyrics: a Sinhala heartbreak song sung by Shakila Madhubashini, with words by Nisal Fernando and music by Roshen Walisundra, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Jeevitayama epa, and in Sinhala it is සුදු මහත්තයෝ ගී පද.
| SONG | Sudu Mahaththayo |
|---|---|
| SINGER | Shakila Madhubashini |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Roshen Walisundra |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Sudu Mahaththayo Lyrics Singlish
Jeevitayama epa wuna
Boru adarayak hinda
Mata duka nae daen marunath
Oba yahathin inna sada
Jeevithe waradina dinayak enna epa
Mata dun wedana oba nam windinu epa
(Sathutinma innako
Mage sudu mahaththayo
Mage adare samaga
Sellam kalath oya...//)
(Hama demath nathi karala
Mata mawath athi keruwa
Mata obawath nathi unada
Mama meri meri ipadenawa...//)
Sathutinma innako....
(Boru koti ganan kiyala
Mage charithaya nathi karala
Oba honda minihek weela
Mage pitin weradi damma...//)
Sathutinma innako....
Jeevitayama epa wuna....
Sathutinma innako....//සුදු මහත්තයෝ ගී පද
ජීවිතයම එපා වුනා
බොරු ආදරයක් හින්දා
මට දුක නෑ දැන් මැරුණත්
ඔබ යහතින් ඉන්න සදා
ජීවිතේ වරදිනා දිනයක් එන්න එපා
මට දුන් වේදනා ඔබ නම් විඳිනු එපා
(සතුටින්ම ඉන්නකෝ
මගෙ සුදු මහත්තයෝ
මගෙ ආදරේ සමඟ
සෙල්ලම් කලත් ඔයා...//)
(හැම දේමත් නැති කරලා
මට මාවත් ඇති කෙරුවා
මට ඔබවත් නැති උනදා
මම මැරි මැරි ඉපදෙනවා...//)
සතුටින්ම ඉන්නකෝ....
(බොරු කෝටි ගණන් කියලා
මගේ චරිතය නැති කරලා
ඔබ හොඳ මිනිහෙක් වීලා
මගේ පිටින් වැරදි දැම්මා...//)
සතුටින්ම ඉන්නකෝ....
ජීවිතයම එපා වුනා....
සතුටින්ම ඉන්නකෝ....//Performances of Sudu Mahaththayo
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Mahaththayo” on YouTube.
Cover Versions · 12
▶CoverSudu Mahaththayo (සුදු මහත්තයෝ) | Shakila Madhubashini New Song 2019Mage Creation
▶CoverSudu Mahaththayo - Shakila Madhubashini New Song 2019 | New Sinhala Song 2019Ridma TV
▶CoverSudu Mahaththayo - Shakila Madhubashinisameera hettiarachchi
▶Coverසතුටින්ම ඉන්නකෝ Sudu Mahaththayo Shakila Madhubashini New Song 2019 New Siranjan max
▶CoverSudu Mahaththayo (සුදු මහත්තයෝ) - Shakila Madhubashini | | New Sinhala Songs | Aluth SinduEcho Entertainment
▶CoverSudu Mahaththayo (සුදු මහත්තයෝ) - Shakila Madhubashini | | New Sinhala Songs | Aluth SinduEcho Entertainment
▶CoverMage Sudu mahaththaya මගේ සුදු මහත්තයා new songkmdsr channel
▶Coverසතුටිනම ඉන්නකො මගේ සුදු මහත්තයො Shakila Madhubashini / New Videyo SongJ.w Jeda
▶Coverසතුටින්ම ඉන්නකෝ මගේ සුදු මහත්තයෝcrazy love crazy love
▶Coversudu mahaththayo shakila madhubashiniමගේ දෝණි - ĎỖŇĮ
▶CoverSudu Mahaththayo - සුදු මහත්තයෝ - Shakila Madhubashini Official - HESHAN VIDEO VISION #llılı Heshan Video Vision ılıll
▶Coverසුදු මහත්තයෝ - Sudu mahaththayoShakila Madubashini
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Mahaththayo LyricsSudu Mahaththayo Lyrics Englishසුදු මහත්තයෝසුදු මහත්තයෝ ගීතයේ පද පෙළLyrics With TransliterationShakila Madhubashini SongsShakila Madhubashini LyricsMadhubashini LyricsRoshen Walisundra ComposerNisal Fernando Lyricist