Thumula Namunukula Giri Hisa Lyrics by Shakila Madhubashini
Thumula Namunukula Giri Hisa (තුමුල නමුණුකුල ගිරි හිස) is a Sinhala song sung by Shakila Madhubashini. This page presents the Thumula Namunukula Giri Hisa lyrics in Sinhala script (තුමුල නමුණුකුල ගිරි හිස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thumula Namunukula Giri Hisa |
|---|---|
| SINGER | Shakila Madhubashini |
| VIEWS | 65 |
| UPDATED |
Thumula Namunukula Giri Hisa Lyrics
Thumula namunkula giri hisa
Udula sanda mandala dutu netha rawatuna tamai
Kimada me taram e gena - hinahennata karana
Muhuna rathu wela denethin kandulu panina thuru eliyata
Ohoma hina wenakota numba lassanai uma
Numbe watha mandala sangawa - muwa wena risin athurana
Seetha pini nisa thilakaya paalu weyi uma
Seetha midume ira pata walalu lu athin iwathata
Aeth kara horen hemihita balapan uma
Kanda uda rawin didulana - kanda kadira dewālaya
Apita pihita weyi kiyala hithanawada uma
Apa wata negena uwaduru aeth wi nobo kalakin
Pichcha mal suwada witarak itiri weda umaතුමුල නමුණුකුල ගිරි හිස ගී පද
තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඬල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා
නුඹේ වත මඬල සඟවා - මුවා වෙන රිසින් අතුරන
සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා
සීත මීදුමේ ඉර පට වළළු ලූ අතින් ඉවතට
ඈත් කර හොරෙන් හෙමිහිට බලාපන් උමා
කන්ද උඩ රැවින් දිදුළන - කන්ද කදිර දේවාලය
අපිට පිහිට වෙයි කියලා හිතනවද උමා
අප වටා නැගෙන උවදුරු ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වෙද උමාPerformances of Thumula Namunukula Giri Hisa
Cover versions, live performances, and reality-show contestant performances of “Thumula Namunukula Giri Hisa” on YouTube.
Cover Versions · 12
▶CoverThumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස (උමා) | Chill Vibe SongRosh Studio
▶CoverThumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස | Saman Jayanath JinadasaSindu Hendewa
▶CoverThumula Namunukula Giri Hisa (Uma) | තුමුල නමුණුකුල ගිරි හිස (උමා) | Rock Version | @rocksaamiROCK SAAMI
▶CoverThumula Namunukula Giri Hisa (Sinhala Song Meaning) - Saman Jayanath JinadasaSinhala Lyricspedia
▶CoverThumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස | Sinhala Rock Version by @My-Mu6MyMu6
▶Coverතුමුල නමුණුකුල ගිරිහිස | උමා | Sinhala Romantic Love StorySONARI
▶CoverThumula namunukula giri hisa | තුමුල නමුණුකුල | Metal Rock Cover versionKushan Prabodha
▶CoverThumula Namunukula (තුමුල නමුණුකුල ගිරිහිස) - උමා - සමන් ජයනාත් ජිනදාසbmadhu_sinhala_songs
▶Coverතුමුල නමුණුකුල ගිරි හිස / Thumula Namunukula giri hisa / Samak jayanath Jinadasa / SK Dream VisualsSK Dream Visuals
▶CoverThumula Namunukula Giri Hisa (Uma) | තුමුල නමුණුකුල ගිරි හිස (උමා) | Female Rock VersionDjaanC
▶CoverThumula Namunukula Giri Hisa (Uma) | තුමුල නමුණුකුල ගිරි හිස (උමා) | EDM Version | @AIWORLD-c7zAI WORLD
▶CoverThumula Namunukula Giri Hisa (Uma) | තුමුල නමුණුකුල ගිරි හිස උමා | Rock Version @Navo_vibesNavo Vibes Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thumula Namunukula Giri Hisa LyricsThumula Namunukula Giri Hisa Lyrics Englishතුමුල නමුණුකුල ගිරි හිසතුමුල නමුණුකුල ගිරි හිස ගීතයේ පද පෙළLyrics With TransliterationShakila Madhubashini SongsShakila Madhubashini LyricsMadhubashini Lyrics