Ahamben With Dhawatila Lyrics
“ahamben vith ma langa dewathila” (අහම්බෙන් විත් මා ළඟ දැවටිලා): Ahamben With Dhawatila (අහම්බෙන් විත් දැවටිලා) lyrics, a Sinhala love song sung by Shane Dominic (Domz), with words by Niroshini Ranasingha and music by Praween Nipun, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහම්බෙන් විත් දැවටිලා ගී පද, and many know it simply as ahamben vith.
| SONG | Ahamben With Dhawatila |
|---|---|
| SINGER | Shane Dominic (Domz) |
| LYRICIST | Niroshini Ranasingha |
| COMPOSER | Praween Nipun |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Ahamben With Dhawatila Lyrics Singlish
ahamben vith ma langa dewathila
saragi nethu sala eda
pewasuwa rahasak horen
mata adarei kiyala
hemi hemin hadhawatha pura
geyennawa pem gayana
me taramma na katavath
man adare karala
senahase suwa meda ma wetha gena
obe dagakara adare
mata sihinayak wennapa
adariye sihinayak wennapa
sarisara nil nethu pura
pewasuwa kolam katha
e nisa mage sithath matath horen
mata akikaru wela
waehena mal hina
la dethol matha asa sala
obe mage pem kumariyai
ma pem raja dahane sada
senahase suwa meda....//
(adariye sihinayak wennapa...//)අහම්බෙන් විත් දැවටිලා ගී පද
අහම්බෙන් විත් මා ළඟ දැවටිලා
සරාගී නෙතු සලා එදා
පැවසුවා රහසක් හොරෙන්
මට ආදරෙයි කියලා
හෙමි හෙමින් හදවත පුරා
ගැයෙනවා පෙම් ගායනා
මේ තරම්ම නෑ කාටවත්
මං ආදරේ කරලා
සෙනෙහසේ සුව මෙදා මා වෙත ගෙනා
ඔබේ දඟකාර ආදරේ
මට සිහිනයක් වෙන්නෙපා
ආදරියේ සිහිනයක් වෙන්නෙපා
සැරිසරා නිල් නෙතු පුරා
පැවසුවා කෝලම් කතා
ඈ නිසා මගේ සිතත් මටත් හොරෙන්
මට අකීකරු වෙලා
වෑහෙනා මල් හිනා
ලා දෙතොල් මත අස සලා
ඔබ මගේ පෙම් කුමරියයි
මා පෙම් රජ දහනේ සදා
සෙනෙහසේ සුව මෙදා....//
(ආදරියේ සිහිනයක් වෙන්නෙපා...//)Performances of Ahamben With Dhawatila
Cover versions, live performances, and reality-show contestant performances of “Ahamben With Dhawatila” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahamben With Dhawatila LyricsAhamben With Dhawatila Lyrics Englishඅහම්බෙන් විත් දැවටිලාඅහම්බෙන් විත් දැවටිලා ගීතයේ පද පෙළLyrics With TransliterationShane Dominic SongsPraween Nipun ComposerNiroshini Ranasingha Lyricist
