Ahamben With Dhawatila 2 (Roonari) Lyrics
“Mage sihine sittam ru naari” (මගෙ සිහිනේ සිත්තම් රූ නාරී): Ahamben With Dhawatila 2 (Roonari) (අහම්බෙන් විත් දැවටිලා 2 (රූ නාරී)) lyrics, a Sinhala love song sung by Shane Dominic (Domz), with words by Shanu Praween, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mage sihine, and in Sinhala it is අහම්බෙන් විත් දැවටිලා 2 (රූ නාරී) ගී පද.
| SONG | Ahamben With Dhawatila 2 (Roonari) |
|---|---|
| SINGER | Shane Dominic (Domz) |
| LYRICIST | Shanu Praween |
| COMPOSER | Shane Dominic (Domz) |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Ahamben With Dhawatila 2 (Roonari) Lyrics Singlish
Mage sihine sittam ru naari
Masithe anduna seyaavi
Mrudu daethee velee
Danga keherelle paetalee
Maa miduna daehanin mata nodanee.. himikaari
Shrungaari katakaari mage loke siriyaavi
Mulu sasare mage vevi ru naari
Nethu nopia konduraavi
Mage thurule saetapevi
Sura loke suranganaavi.. seyaavi
Vadanin rahasin pawasaavi ran detholin haadu devi
Obe nayane kola baelmen ru naari
Laya unuhum suwa devi
Mage haenguman pubudaavi
Oba sihinen enawado.. seyaaviඅහම්බෙන් විත් දැවටිලා 2 (රූ නාරී) ගී පද
මගෙ සිහිනේ සිත්තම් රූ නාරී
මසිතේ ඇඳුනා සේයාවී
මෘදු දෑතේ වෙලී
දඟ කෙහෙරැල්ලේ පැටලී
මා මිදුනා දැහැනින් මට නොදැනී.. හිමිකාරී
ශෘන්ගාරී කටකාරී මගෙ ලෝකේ සිරියාවී
මුළු සසරේ මගේ වේවී රූ නාරී
නෙතු නොපියා කොඳුරාවී
මගෙ තුරුලේ සැතපේවී
සුර ලෝකේ සුරඟනාවී.. සේයාවී
වදනින් රහසින් පවසාවි රන් දෙතොලින් හාදු දේවි
ඔබෙ නයනේ කෝල බැල්මෙන් රූ නාරී
ලය උණුහුම් සුව දේවී
මගෙ හැඟුමන් පුබුදාවි
ඔබ සිහිනෙන් එනවාදෝ.. සේයාවී Related Songs and Tags
Ahamben With Dhawatila 2 (Roonari) LyricsAhamben With Dhawatila 2 (Roonari) Lyrics Englishඅහම්බෙන් විත් දැවටිලා 2 (රූ නාරී)අහම්බෙන් විත් දැවටිලා 2 (රූ නාරී) ගීතයේ පද පෙළLyrics With TransliterationShane Dominic SongsShane Dominic (Domz) ComposerShanu Praween Lyricist