Nubawa Mata Hamu Nomawunanam Lyrics
“Numbawa mata hamu nomawunaanam” (නුඹව මට හමු නොමවුණානම්): Nubawa Mata Hamu Nomawunanam (නුඹව මට හමු නොමවුණානම්) lyrics, a Sinhala love song sung by Shanika Sumanasekara, with words by Gayani Geethika Jayasena and music by Harshana Disanayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Numbawa mata, and in Sinhala it is නුඹව මට හමු නොමවුණානම් ගී පද.
| SONG | Nubawa Mata Hamu Nomawunanam |
|---|---|
| SINGER | Shanika Sumanasekara |
| LYRICIST | Gayani Geethika Jayasena |
| COMPOSER | Harshana Disanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Nubawa Mata Hamu Nomawunanam Lyrics Singlish
Numbawa mata hamu nomawunaanam
Adare vaga nokiwaa nam
Mathaka mathakama nathi wuna nam
Veda sundara mathaka metharam......
Sihina numba gena nodutuwaa nam
Novidi siwayak novindaa nam
Mama numbe yayi nokiwaa nam
Veda sundara mathaka metharam......
Numba maage husmama nowunaa nam
Me tharam pema noridunaa nam
Mathakayama mage numba nowunaa nam
Veda sundara mathaka metharam......
Numbawa mata......නුඹව මට හමු නොමවුණානම් ගී පද
නුඹව මට හමු නොමවුණානම්
ආදරේ වග නොකීවා නම්
මතක මතකම නැති වුණා නම්
වේද සුන්දර මතක මෙතරම්......
සිහින නුඹ ගැන නොදුටුවා නම්
නොවිඳි සිවයක් නොවින්දා නම්
මම නුඹේ යයි නොකීවා නම්
වේද සුන්දර මතක මෙතරම්......
නුඹ මාගේ හුස්මම නොවුණා නම්
මේ තරම් පෙම නොරිදුණා නම්
මතකයම මගේ නුඹ නොවුණා නම්
වේද සුන්දර මතක මෙතරම්......
නුඹව මට......
Related Songs and Tags
Nubawa Mata Hamu Nomawunanam LyricsNubawa Mata Hamu Nomawunanam Lyrics Englishනුඹව මට හමු නොමවුණානම්නුඹව මට හමු නොමවුණානම් ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Sumanasekara SongsShanika Sumanasekara LyricsSumanasekara LyricsHarshana Disanayake ComposerGayani Geethika Jayasena Lyricist