Wetakeiya Malak Lyrics by Shanika Sumanasekara
Wetakeiya Malak (වැටකෙයියා මලක්) is a Sinhala song sung by Shanika Sumanasekara. This page presents the Wetakeiya Malak lyrics in Sinhala script (වැටකෙයියා මලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wetakeiya Malak |
|---|---|
| SINGER | Shanika Sumanasekara |
| VIEWS | 4 |
| UPDATED |
Wetakeiya Malak Lyrics
Vetakeyiya malak durin nela gena
Pan isa paravi yanna kalin
Budu siripa mula tebu hati mathakai
Pata eran van putaku namin
Rae nindata pera pun kusa sanaha
Himi atagillen pirimadina
Bo nelavena gi sarin
Seth pirith kanata kara mumunanna
Evan rusiru sari putu gena heeneka
Mage nethu nodanima piyavenna
Navagamuvata maha bo himi hamuvata
Nogiyath pandurak suratha dara
Raja maha veherata hema po davasema
Nuba vedhiya kusa madala ara
Anthima pahanath nivena thuru hida
Yali enemi budu gunama gayaවැටකෙයියා මලක් ගී පද
වැටකෙයියා මලක් දුරින් නෙලා ගෙන
පැන් ඉස පරවී යන්න කලින්
බුදු සිරිපා මුල තැබූ හැටි මතකයි
පාට එරන් වන් පුතකු නමින්
රෑ නින්දට පෙර පුන් කුස සනහා
හිමි අතැඟිල්ලෙන් පිරිමදිනා
බෝ නැලවෙන ගී සරින්
සෙත් පිරිත් කණට කර මුමුනන්ණා
එවන් රුසිරු සරි පුතු ගැන හීනෙක
මගෙ නෙතු නොදැනීම පියවෙන්නා
නවගමුවට මහ බෝ හිමි හමුවට
නොගියත් පඬුරක් සුරත දරා
රජ මහ වෙහෙරට හැම පෝ දවසෙම
නුඹ වැඩියා කුස මඩල අරා
අන්තිම පහනත් නිවෙන තුරු හිඳ
යලි එන්නෙමි බුදු ගුණම ගයා
Related Songs and Tags
Wetakeiya Malak LyricsWetakeiya Malak Lyrics Englishවැටකෙයියා මලක්වැටකෙයියා මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Sumanasekara SongsShanika Sumanasekara LyricsSumanasekara Lyrics