Oba Enawada Mathu Jivithe Lyrics
“me obamado mata konduran lande” (මේ ඔබමදෝ මට කොඳුරන් ළඳේ), Oba Enawada Mathu Jivithe (ඔබ එනවද මතු ජීවිතේ) lyrics: a Sinhala heartbreak song sung by Shanuka Dishan, with words by Thilini Jayaweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ එනවද මතු ජීවිතේ ගී පද.
| SONG | Oba Enawada Mathu Jivithe |
|---|---|
| SINGER | Shanuka Dishan |
| LYRICIST | Thilini Jayaweera |
| COMPOSER | Shanuka Dishan |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Oba Enawada Mathu Jivithe Lyrics Singlish
(dura aeta taru pokure heeniyata hinahenne....//)
me obamado mata konduran lande
rae sihine tani wenna mal yaaye diwa yanna
(oba enawada mathu jeewithe......//)
aes konaka dilisichcha kandalakata pem banda
oya hitata nae denne wedana
ath nahara dura yanna
(denawada mata aadare....//)
mathaka pem pura negune
asu araa kumaru maa obe
sita paa saesalennaada
sina waesi wassannada
mage kumari wee langa inna
(oba enawada mathu jeewithe......//)
dura aeta taru......ඔබ එනවද මතු ජීවිතේ ගී පද
(දුර ඈත තරු පොකුරේ හීනියට හිනැහෙන්නේ....//)
මේ ඔබමදෝ මට කොඳුරන් ළඳේ
රෑ සිහිනේ තනි වෙන්නා මල් යායේ දිව යන්නා
(ඔබ එනවද මතු ජීවිතේ......//)
ඇස් කොණක දිලිසිච්ච කඳලකට පෙම් බැන්ද
ඔය හිතට නෑ දෙන්නේ වේදනා
අත් නැහැර දුර යන්න
(දෙනවාද මට ආදරේ....//)
මතක පෙම් පුරා නැගුනේ
අසු අරා කුමරු මා ඔබේ
සිත පා සැසලෙන්නාද
සිනා වැසි වස්සන්නාද
මගේ කුමරි වී ළඟ ඉන්න
(ඔබ එනවද මතු ජීවිතේ......//)
දුර ඈත තරු......
Related Songs and Tags
Oba Enawada Mathu Jivithe LyricsOba Enawada Mathu Jivithe Lyrics Englishඔබ එනවද මතු ජීවිතේඔබ එනවද මතු ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationShanuka Dishan SongsShanuka Dishan LyricsDishan LyricsShanuka Dishan ComposerThilini Jayaweera Lyricist