Parana Pemwathi Lyrics
“Vasanthaya vitharak nevei gimhanayath sondurui” (වසන්තය විතරක් නෙවෙයි ගිම්හානයත් සොඳුරුයි): Parana Pemwathi (පරණ පෙම්වති) lyrics, a Sinhala love song sung by Shanuka Dishan, with words by Shymali Lokuwithana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පරණ පෙම්වති ගී පද, and many know it simply as Vasanthaya vitharak.
| SONG | Parana Pemwathi |
|---|---|
| SINGER | Shanuka Dishan |
| LYRICIST | Shymali Lokuwithana |
| COMPOSER | Shanuka Dishan |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 12 |
| UPDATED |
Parana Pemwathi Lyrics Singlish
Vasanthaya vitharak nevei gimhanayath sondurui
Amavaka vitharak nevei pasalosvakath andurui
Vasanthaya duranam, gimhanaye ekama eka davasak
Vandanave yan
Vandanave yan
Rudhuru kembim sara lova galanava nonavathi
Maddahaney hada sihilen karana parana pemvathi
Ekama eka davasak vandanave yan
Inna haki tharamak durin gihilla ennata yan
Gihilla ennata yan
Samudenna haki numba mata, mata numba vitharai
Pemkale api samuno ganna nokei alayatai
Inna haki tharamak durin gihilla ennata yan
Parana pemvathiye pem vandanave yan
Gihilla ennata yanපරණ පෙම්වති ගී පද
වසන්තය විතරක් නෙවෙයි ගිම්හානයත් සොඳුරුයි
අමාවක විතරක් නෙවෙයි පසලොස්වකත් අඳුරුයි
වසන්තය දුරනම්, ගිම්හානයේ එකම එක දවසක්
වන්දනාවේ යං
වන්දනාවේ යං
රුධුරු කෙම්බිම් සරා ලොව ගලනවා නොනැවතී
මද්දහනේ හද සිහිලැල් කරනා පරණ පෙම්වති
එකම එක දවසක් වන්දනාවේ යං
ඉන්න හැකි තරමක් දුරින් ගිහින් එන්නට යං
ගිහින් එන්නට යං
සමුදෙන්න හැකි නුඹට මට, මට නුඹට විතරයි
පෙම්කලේ අපි සමුනොගන්නා නොකී ආලයටයි
ඉන්න හැකි තරමක් දුරින් ගිහින් එන්නට යං
පරණ පෙම්වතියේ පෙම් වන්දනාවේ යං
ගිහින් එන්නට යං
Performances of Parana Pemwathi
Cover versions, live performances, and reality-show contestant performances of “Parana Pemwathi” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Parana Pemwathi LyricsParana Pemwathi Lyrics Englishපරණ පෙම්වතිපරණ පෙම්වති ගීතයේ පද පෙළLyrics With TransliterationShanuka Dishan SongsShanuka Dishan LyricsDishan LyricsShanuka Dishan ComposerShymali Lokuwithana Lyricist
