Mage Jeevithe Lyrics by Shehan Kodikara
Mage Jeevithe (මගේ ජීවිතේ) is a Sinhala song sung by Shehan Kodikara. This page presents the Mage Jeevithe lyrics in Sinhala script (මගේ ජීවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Jeevithe |
|---|---|
| SINGER | Shehan Kodikara |
| LYRICIST | Shehan Kodikara |
| VIEWS | 12 |
| UPDATED |
Mage Jeevithe Lyrics
Ai me taram aadare vedanawak vi danune
Jeevithen oba giye herada
Mage jeevithe hemadamat obatai ma piduwe hadin
Mage heeneta oba aave ai oba eya ahimi kale
Ai oba eya ahimi kale........
Oba kiyu e vadan mage sitha thula randi
Eya sitha thula davai mage mathake randi
Api mevu loke ada ma thanikara handai
Paaya enna kiranak vi ma sitha kara
Rande obe paminima mala bala bala sanasima ma dan soya
Mage jeevithe hemadamat obatai ma piduwe hadin
Mage heeneta oba aave ai oba eya ahimi kale
Ai oba eya ahimi kale........
Obe sinahawa ma duthu mul dine sita
Danuna mata sasare sevu devliya
Sithami semadin oba ei kiya
Me sasare koi mohotaka kothanaka
Mage jeevithe puravamin hemadama langin mage pana vela
Mage jeevithe hemadamat obatai ma piduwe hadin
Mage heeneta oba aave ai oba eya ahimi kale
Ai oba eya ahimi kale........මගේ ජීවිතේ ගී පද
ඇයි මේ තරම් ආදරේ වේදනාවක් වී දැනුනේ
ජීවිතෙන් ඔබ ගියේ හැරදා
මගේ ජීවිතේ හැමදාමත් ඔබටයි මා පිදුවේ හදින්
මගේ හීනෙට ඔබ ආවේ ඇයි ඔබ එය අහිමි කළේ
ඇයි ඔබ එය අහිමි කළේ........
ඔබ කියු ඒ වදන් මගේ සිත තුළ රැඳි
එය සිත තුළ දවයි මාගේ මතකේ රැඳී
අපි මැවු ලොකේ අද මා තනිකර හඬයි
පායා එන්න කිරණක් වී මා සිත කරා
රැඳේ ඔබේ පැමිණීම මල බල බලා සැනසීම මා දැන් සොයා
මගේ ජීවිතේ හැමදාමත් ඔබටයි මා පිදුවේ හදින්
මගේ හීනෙට ඔබ ආවේ ඇයි ඔබ එය අහිමි කළේ
ඇයි ඔබ එය අහිමි කළේ........
ඔබේ සිනහව මා දුටු මුල් දිනේ සිට
දැනුණා මට සසරේ සෙවු දෙව්ලිය
සිතමි සැමදින ඔබ එයි කියා
මේ සසරේ කොයි මොහොතක කොතැනක
මගේ ජීවිතේ පුරවමින් හැමදාම ළඟින් මගේ පණ වෙලා
මගේ ජීවිතේ හැමදාමත් ඔබටයි මා පිදුවේ හදින්
මගේ හීනෙට ඔබ ආවේ ඇයි ඔබ එය අහිමි කළේ
ඇයි ඔබ එය අහිමි කළේ........
Performances of Mage Jeevithe
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Jeevithe” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶Coverමගෙ ජීවිතේFr.Kalana Peiris
▶CoverMage Jeewithe Pura (මගේ ජීවිතේ පුරා) | Sanjeew Lonliyes | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverMage Jeewithe Aluth Pituwak Pura | මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා | Dope SinduDope Sindu
▶CoverOba Mage Jeewithe ( ඔබ මගේ ජීවිතේ ) Samalka Dias New Song 2021 || New Sinhala Songs || Masitha MusicMasitha Music
▶CoverMage Jeewithe Pura (මගේ ජීවිතේ පුරා) - Covered By Thushara JoshapAkila Vimanga Senevirathna
▶CoverMage Jeevithe Aluth Pituwak Pura By Noel RajKosala Herath
▶Coverමගේ ජීවිතේ පුරා ( Mage Jeewithe Pura ) | SENANAYAKA WERALIYADDA | YK MUSICYK MUSIC
▶CoverMage Jiwithe (මගේ ජීවිතේ) - Adithya Weliwatta | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverMage Jiwithaye Sathuwi - මගේ ජීවිතයේ සතුවී | HR JothipalaKO Music 🎧
▶CoverMage Jeewithe - Dayan Witharana (මගේ ජීවිතේ - දයාන් විතාරණ)Sinhala Songs 3000
▶Coverමගෙ ජීවිතේ | Mage Jeewithe /සිඳගන | Sindagana | Manjula Pushpakumara | Cover SongTharindu Udakara
▶Coverමගේ ජීවිතේ පුරා I PURPLE RANGE NEW MUSICAL SHOW 2025 I SENANAYAKE WERALIYADDAFusion Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Jeevithe LyricsMage Jeevithe Lyrics Englishමගේ ජීවිතේමගේ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Kodikara SongsShehan Kodikara LyricsKodikara LyricsShehan Kodikara Lyricist

