Sihine Seya Lyrics
“Sihine seya ma sithe mawa” (සිහිනේ සේයා මා සිතේ මවා): Sihine Seya (සිහිනේ සේයා) lyrics, a Sinhala love song sung by Shehan Madusha, with words by Prabodha Chathurandi and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහිනේ සේයා ගී පද.
| SONG | Sihine Seya |
|---|---|
| SINGER | Shehan Madusha |
| LYRICIST | Prabodha Chathurandi |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Sihine Seya Lyrics Singlish
Sihine seya ma sithe mawa
Mathakai eda mata lan wuna
Dutu da obe pem sina ma eda
Hadawatha pathuwe oya
Paya sina daese mawa numba raththarane mata lan wela semada
Igila noyan ma hera dama mata thaniwenna bae paluwe.......
Herayanne nae obagen midi hadawatha ridei ginne dawi dawi
Handawanne nae ridawanne nae husmak durin mata inna bae
Thurulata aran sibimi tholpethi numbe adare namen mage
Paya sina daese mawa numba raththarane mata lan wela semada
Igila noyan ma hera dama mata thaniwenna bae paluwe.......
Athangili obe athare randi piyanagamu adare mawathae
Kammul obe sipagam sandae dagakarie numbe jeewithe
Sihinen pawa randunu obe mage hithe
Wen wenna epa mage adariye
Paya sina daese mawa numba raththarane mata lan wela semada
Igila noyan ma hera dama mata thaniwenna bae paluwe.......සිහිනේ සේයා ගී පද
සිහිනේ සේයා මා සිතේ මවා
මතකයි එදා මට ළං වුණා
දුටු දා ඔබේ පෙම් සිනා මා එදා
හදවත පැතුවේ ඔයා
පායා සිනා දෑසේ මවා නුඹ රත්තරනේ මට ළං වෙලා සැමදා
ඉගිලා නොයන් මා හැර දමා මට තනිවෙන්න බෑ පාළුවේ.......
හැරයන්නේ නෑ ඔබගෙන් මිදී හදවත රිදෙයි ගින්නේ දැවී දැවී
හඬවන්නේ නෑ රිදවන්නේ නෑ හුස්මක් දුරින් මට ඉන්න බෑ
තුරුලට අරන් සිඹිමි තොල්පෙති නුඹේ ආදරේ නාමෙන් මගේ
පායා සිනා දෑසේ මවා නුඹ රත්තරනේ මට ළං වෙලා සැමදා
ඉගිලා නොයන් මා හැර දමා මට තනිවෙන්න බෑ පාළුවේ.......
අතැඟිලි ඔබේ අතරේ රැඳි පියනගමු ආදරේ මාවතේ
කම්මුල් ඔබේ සිපගම් සඳේ දඟකාරියේ නුඹේ ජීවිතේ
සිහිනෙන් පවා රැඳුණු ඔබ මගේ හිතේ
වෙන් වෙන්න එපා මගේ ආදරියේ
පායා සිනා දෑසේ මවා නුඹ රත්තරනේ මට ළං වෙලා සැමදා
ඉගිලා නොයන් මා හැර දමා මට තනිවෙන්න බෑ පාළුවේ.......
Performances of Sihine Seya
Cover versions, live performances, and reality-show contestant performances of “Sihine Seya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihine Seya LyricsSihine Seya Lyrics Englishසිහිනේ සේයාසිහිනේ සේයා ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Madusha SongsShehan Madusha LyricsMadusha LyricsAshan Fernando ComposerPrabodha Chathurandi Lyricist

