Sihinen Pawa Lyrics by Shehan Weerawarna
Sihinen Pawa (සිහිනෙන් පවා) is a Sinhala song sung by Shehan Weerawarna. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Sihinen Pawa lyrics in Sinhala script (සිහිනෙන් පවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinen Pawa |
|---|---|
| SINGER | Shehan Weerawarna |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 24 |
| UPDATED |
Sihinen Pawa Lyrics
Sihinen pawa awe soya
Gahena husmath hadunana nisa
Eliwena thura duka andurata thiya
Hoyami oba kothanada kiya
Kakiyana susume pathulema randila
Amathak nowena mathakayi oya......
Daranna bari duk kandulu purogena
Hinawenna mata kiyana oya
Hithanna pathuman ithuru kala
Hitha adaraye mul akura wela eda
Kakiyana susume pathulema randila
Amathak nowena mathakayi oya......
Hangemu api ape lokema thaniyama
Bala inne neth dahak wasa
Rakinna senehasa suwande samaruma
Nomekena se hadawathe liya......
Sihinen pawa......
Kakiyana susume pathulema randila
Amathak nowena mathakayi oya......සිහිනෙන් පවා ගී පද
සිහිනෙන් පවා ආවේ සොයා
ගැහෙන හුස්මත් හඳුනන නිසා
එළිවෙන තුරා දුක අඳුරට තියා
හොයමි ඔබ කොතැනද කියා
කකියන සුසුමේ පතුලේම රැඳිලා
අමතක නොවෙනා මතකයයි ඔයා......
දරන්න බැරි දුක් කඳුළු පුරෝගෙන
හිනාවෙන්න මට කියන ඔයා
හිතන්න පැතුමන් ඉතුරු කළා
හිත ආදරයේ මුල් අකුර වෙලා එදා
කකියන සුසුමේ පතුලේම රැඳිලා
අමතක නොවෙනා මතකයයි ඔයා......
හැංඟෙමු අපි අපේ ලෝකෙම තනියම
බලා ඉන්නේ නෙත් දහක් වසා
රකින්න සෙනෙහස සුවඳේ සැමරුම
නොමැකෙන සේ හදවතේ ලියා......
සිහිනෙන් පවා......
කකියන සුසුමේ පතුලේම රැඳිලා
අමතක නොවෙනා මතකයයි ඔයා......
Related Songs and Tags
Sihinen Pawa LyricsSihinen Pawa Lyrics Englishසිහිනෙන් පවාසිහිනෙන් පවා ගීතයේ පද පෙළLyrics With TransliterationShehan Weerawarna SongsShehan Weerawarna LyricsWeerawarna LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist