Saththai Man Doni (Gewunath Ithin E kale) Lyrics
“Gewunath ithin e kaale hari ikmanin” (ගෙවුණත් ඉතින් ඒ කාලේ හරි ඉක්මනින්): Saththai Man Doni (Gewunath Ithin E kale) (සත්තයි මං දෝණි (ගෙවුණත් ඉතින් ඒ කාලේ)) lyrics, a Sinhala love song sung by Shehara Sandaruwan, with words by Thushan Silva and music by Chethiya Lakshan, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gewunath ithin, and in Sinhala it is සත්තයි මං දෝණි (ගෙවුණත් ඉතින් ඒ කාලේ) ගී පද.
| SONG | Saththai Man Doni (Gewunath Ithin E kale) |
|---|---|
| SINGER | Shehara Sandaruwan |
| LYRICIST | Thushan Silva |
| COMPOSER | Chethiya Lakshan |
| CATEGORY | Love Songs |
| VIEWS | 55 |
| UPDATED |
Saththai Man Doni (Gewunath Ithin E kale) Lyrics Singlish
Gewunath ithin e kaale hari ikmanin
Nae oba mage mathaken makan
Innam hetaath maa lokee thani wee balan
Aayeth oyaa eyai yai sithan...
(Nae saththai man doni vena kaatavathma aithi
Oba mona de mata keruwath man illannae vandi...//)
Man oyaata thaamath aadarei doni...
Giya thanin oba eka varak hoo maa karaa amathalaa
Kiwva nam daen oba hondin bava e aethi mata sadaa...
Nae saththai man...
Pemvathun wee mathu bhave api hamuvemoo pathanavaa
Daivaye nae obava mata nam me bhave liyaveelaa...
Gewunath ithin...
Nae saththai man...සත්තයි මං දෝණි (ගෙවුණත් ඉතින් ඒ කාලේ) ගී පද
ගෙවුණත් ඉතින් ඒ කාලේ හරි ඉක්මනින්
නෑ ඔබ මගේ මතකෙන් මකන්
ඉන්නම් හෙටත් මා ලෝකේ තනි වී බලන්
ආයෙත් ඔයා එයි යැයි සිතන්...
(නෑ සත්තයි මං දෝණි වෙන කාටවත්ම අයිති
ඔබ මොන දේ මට කෙරුවත් මං ඉල්ලන්නෑ වන්දි...//)
මං ඔයාට තාමත් ආදරෙයි දෝණි...
ගිය තැනින් ඔබ එක වරක් හෝ මා කරා අමතලා
කිව්ව නම් දැන් ඔබ හොඳින් බව ඒ ඇති මට සදා...
නෑ සත්තයි මං...
පෙම්වතුන් වී මතු භවේ අපි හමුවෙමූ පතනවා
දෛවයේ නෑ ඔබව මට නම් මේ භවේ ලියැවීලා...
ගෙවුනත් ඉතින්...
නෑ සත්තයි මං...
Related Songs and Tags
Saththai Man Doni (Gewunath Ithin E kale) LyricsSaththai Man Doni (Gewunath Ithin E kale) Lyrics Englishසත්තයි මං දෝණි (ගෙවුණත් ඉතින් ඒ කාලේ)සත්තයි මං දෝණි (ගෙවුණත් ඉතින් ඒ කාලේ) ගීතයේ පද පෙළLyrics With TransliterationShehara Sandaruwan SongsShehara Sandaruwan LyricsSandaruwan LyricsChethiya Lakshan ComposerThushan Silva Lyricist