Obane Mage Jeewithe Lyrics
“Obane mage jeewithe kandulal pisa demu mage” (ඔබනේ මාගේ ජීවිතේ කඳුළැල් පිස දැමූ මගේ), Obane Mage Jeewithe (ඔබනේ මාගේ ජීවිතේ) lyrics: a Sinhala love song sung by Shen Mahesh Rathnayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබනේ මාගේ ජීවිතේ ගී පද.
| SONG | Obane Mage Jeewithe |
|---|---|
| SINGER | Shen Mahesh Rathnayaka |
| LYRICIST | Shen Mahesh Rathnayaka |
| COMPOSER | Shen Mahesh Rathnayaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Obane Mage Jeewithe Lyrics Singlish
Obane mage jeewithe kandulal pisa demu mage
Sathutayi oba ek kale oba awidin mage
Aasayi obe unuhume guli wi inna hema bhawe
Kisida mage adare nowenas wewi lande
Thani wi innam semada oba nathi nam hema bhawe
Andure gilihunu mage jeewe oba pamanai......
(Samawennako mage raththarane
Oyawa nam kawadawath mata amathak karanna baa.....//)
Adare kale hadawanna nowe
Paluwe thiya noyami lande
Ma lowata kiyananta aasayi oba mage kiya
Thani wi innam semada oba nathi nam hema bhawe........
(Hamuwannata dan apa hata bari nam
Miya yanathuru obage mathaken jeewath wi innam.....//)
Adare kale hadawanna nowe
Paluwe thiya noyami lande
Ma lowata kiyananta aasayi oba mage kiya.......
Obane mage jeewithe......ඔබනේ මාගේ ජීවිතේ ගී පද
ඔබනේ මාගේ ජීවිතේ කඳුළැල් පිස දැමූ මගේ
සතුටයි ඔබ එක් කළේ ඔබ ඇවිදින් මාගෙ
ආසයි ඔබේ උණුහුමේ ගුලි වී ඉන්න හැම භවේ
කිසිදා මගේ ආදරේ නොවෙනස් වේවි ළඳේ
තනි වී ඉන්නම් සැමදා ඔබ නැති නම් හැම භවේ
අඳුරේ ගිලිහුණු මාගේ ජීවේ ඔබ පමණයි......
(සමාවෙන්නකෝ මගේ රත්තරනේ
ඔයාව නම් කවදාවත් මට අමතක කරන්න බෑ.....//)
ආදරේ කළේ හඬවන්න නොවේ
පාළුවේ තියා නොයමි ළඳේ
මා ලොවට කියන්නට ආසයි ඔබ මාගේ කියා
තනි වී ඉන්නම් සැමදා ඔබ නැති නම් හැම භවේ........
(හමුවන්නට දැන් අප හට බැරි නම්
මිය යනතුරු ඔබගේ මතකෙන් ජීවත් වී ඉන්නම්.....//)
ආදරේ කළේ හඬවන්න නොවේ
පාළුවේ තියා නොයමි ළඳේ
මා ලොවට කියන්නට ආසයි ඔබ මාගේ කියා.......
ඔබනේ මාගේ ජීවිතේ......
Performances of Obane Mage Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Obane Mage Jeewithe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obane Mage Jeewithe LyricsObane Mage Jeewithe Lyrics Englishඔබනේ මාගේ ජීවිතේඔබනේ මාගේ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationShen Mahesh Rathnayaka SongsShen Mahesh Rathnayaka LyricsShen Mahesh Rathnayaka ComposerShen Mahesh Rathnayaka Lyricist
