Wasthuwe Lyrics by Shen Mahesh Rathnayaka
Wasthuwe (වස්තුවේ) is a Sinhala song sung by Shen Mahesh Rathnayaka. The lyrics were written by Nisal Fernando, and the music is composed by Duleeka Kodagoda. This page presents the Wasthuwe lyrics in Sinhala script (වස්තුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wasthuwe |
|---|---|
| SINGER | Shen Mahesh Rathnayaka |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Duleeka Kodagoda |
| VIEWS | 15 |
| UPDATED |
Wasthuwe Lyrics
kawadada api aaye hamuwanne raththarane
aasai suwada obage windaganna mata aaye
hemadama mata sihiwe numbagena labu senehe
numba naawothin aaye miya yaawi raththarane
(me adare naamayen ma wasthuwe
ma numba patha aes piyagannam sada....//)
sebea nowana heena kandak hithe sirawela
mage jeewithema dan mata shaapayak wela
mawa miyadila giya nam kamak nae sada
oya naetiwa inna bae me lowe thani wela
(me adare naamayen ma wasthuwe
ma numba patha aes piyagannam sada....//)
sadakal oyage sewane inna pathuwe ma
obe adareta man hari loba wuna nisa
mage hitha oyawa adathath soyai ko kiya
awith yanawado wathawak mawa sanasala.....
kawadada api aaye.....වස්තුවේ ගී පද
කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේ
ආසයි සුවඳ ඔබගේ විඳගන්න මට ආයේ
හැමදාම මට සිහිවේ නුඹගෙන් ලැබු සෙනෙහේ
නුඹ නාවෝතින් ආයේ මිය යාවී රත්තරනේ
(මේ ආදරේ නාමයෙන් මා වස්තුවේ
මා නුඹ පතා ඇස් පියාගන්නම් සදා....//)
සැබෑ නොවන හීන කන්දක් හිතේ සිරවෙලා
මගේ ජීවීතේම දැන් මට ශාපයක් වෙලා
මාව මියැදිලා ගියා නම් කමක් නෑ සදා
ඔයා නැතිව ඉන්න බෑ මේ ලොවේ තනි වෙලා
(මේ ආදරේ නාමයෙන් මා වස්තුවේ
මා නුඹ පතා ඇස් පියාගන්නම් සදා....//)
සදාකල් ඔයාගේ සෙවනේ ඉන්න පැතුවේ මා
ඔබේ ආදරේට මං හරි ලෝභ වුණ නිසා
මගේ හිත ඔයාව අදටත් සොයයි කෝ කියා
ඇවිත් යනවදෝ වතාවක් මාව සනසලා.....
කවදාද අපි ආයේ.....
Performances of Wasthuwe
Cover versions, live performances, and reality-show contestant performances of “Wasthuwe” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverWasthuwa Illana (වස්තුව ඉල්ලන) | හිරු Mega Blast වේදිකාවේ මංගලගේ හඬින්...Hiru TV
▶Coverඅමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ Amathaka Karanna nam Oya Dasa wasthuweRidma Lanka
▶Coverhema thenakadima mul thena gaththata wasthuwe( මුල් තැන ගත්තාට වස්තුවේ)new sinhala video music 2020Mahela Music official
▶Coverඅමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ Amathaka Karanna nam Oya Dasa wasthuwe malinda dj remix/malinda kumara
▶CoverAi Wasthuwe (ඇයි වස්තුවේ සෙල්ලම් කලේ) - Pathum Janadara New Music Video 2021 || New Sinhala SongsMasitha Music
▶Coverවස්තුවෙ නුඹ මට වටිනවා(wasthuwe Numba mata watinawa)-Thushara Joseph new song 2021T MUSIC
▶Coverඅමතක කරන්න නම් ඔය දෑස වස්තුවේ atha thiyala diwranna 3 amathaka karanna nam oya dasa wasthuweTharushi Wathsala
▶CoverWasthuwe Numba (වස්තුවේ නුඹ) - Thushara Joshap New Music Video 2021 | Sinhala Songs 2021Ridma Creations
▶CoverWasthuwe | වස්තුවේ - Dileepa Saranga New Song 2019 | New Sinhala Songs 2019Ridma TV
▶CoverWasthuwe | Shan Mahesh Rathnayaka | 2018 Video SongMuditha Sandeepa
▶CoverAi wasthuwe ( ඇයි වස්තුවේ සෙල්ලම් කරේ ) Pathum Janadara New Music VideoAluth Video
▶CoverWasthuwe Nuba(වස්තුවේ නුඔ) Thushara Joshep _2021 New Song_Full SongSaho Creature Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasthuwe LyricsWasthuwe Lyrics Englishවස්තුවේවස්තුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationShen Mahesh Rathnayaka SongsShen Mahesh Rathnayaka LyricsDuleeka Kodagoda ComposerNisal Fernando Lyricist

