Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Shermaine Willis
  3. Nimnawiye Lyrics

Nimnawiye

නිම්නාවියේ ගී පද

හැමදාම හැමදේම මතකයි සඳේ
රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ
සිහිනේ අවතැන් කලේ
මම මයි ඔබේ කතරක් වගේ
පවනේ ඇවිදින් මෙහේ
හසරැල් නෙතේ ගවසන් ඇගේ......
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ

ඉරිතැලුණු කැඩපතේ වත සොයනු බැහැ නුඹේ                             
කිසිදාක නොහැඟුනේ  නුඹෙන් ලද ආදරේ
සිහිනේ අවතැන් කලේ
මමමයි ඔබේ කතරක් වගේ
පවනේ ඇවිදින් මෙහේ
හසරැල් නෙතේ ගවසන් ඇගේ......
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ.....
 
හිතේ තරහා ආවේ කොහෙන්ද මන්දා
නුබේ කෙස් කලඹෙන් දෙවරක්ම අල්ලා
නොකරපු වැරදි ඉමසෙවුනි බන්දා
නුදුක් දෙනවා හිත පතලෙන් දැන් අල්ලා
ලඟ උන් සුරඟන නොදැන මඟ වැරදි 
හැඟුමන් පස්සේ ගිය මම තමා වැරදි
නුඹගියා හොයන් තව්තිසා දෙව් කැඳලි
හැඟිමට ඉඩ දුන් මම තමා පැරදි
අහිමි කලාට මම නුඹේ මව් පදවි
සුවඳ කලා සඳුන් සුදු අත් අගිසි
කෙලෙස ගෙවන් කල පව් හැරෙනු බැරී
ගිය දෙන් මගේ හිත මතකයෙන් ඇවිලී....

සිහිනේ අවතැන් කලේ ඔබමයි මගේ කතරක් වගේ
පෙරසේ ඇවිදින් ඔහේ හසරැල් විලේ කිමිදෙන් කෙසේ...

නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ.....

Nimnawiye Lyrics Singlish

Hemadama hemadema mathakai sande
Ridunada mudu daesa kandulin numbe
Sihine avathan kale
Mama mai obe katharak wage
Pavane avidin mehe
Hasarel nethe gawasan aege......
Nimnaviye... nimnaviye... nimnaviye
Nimnaviye... nimnaviye... nimnaviye

Irithalunu kadapathe vatha soyanu baeha numbe
Kisidaka nohaengune numben lada adare
Sihine avathan kale
Mamamai obe katharak wage
Pavane avidin mehe
Hasarel nethe gawasan aege......
Nimnaviye... nimnaviye... nimnaviye
Nimnaviye... nimnaviye... nimnaviye.....

Hithe tharaha aave kohenda manda
Nube kes kalamben dewarakma alla
Nokarapu veradi imasevuni banda
Nuduk denava hitha pathalen daen alla
Langa un surangana nodena manga veradi
Haenguman passe giya mama thama veradi
Numbagiya hoyan thavthisa devu kaedali
Haengimata ida dun mama thama peradi
Ahimi kalata mama numbe mav padavi
Suwanda kala sandun sudu ath agisi
Kelasa gewan kala pav herenu baeri
Giya den mage hitha mathakayan aevili....

Sihine avathan kale obemai mage katharak wage
Perase avidin ohe hasarel vile kimiden kese...

Nimnaviye... nimnaviye... nimnaviye
Nimnaviye... nimnaviye... nimnaviye.....

Nimnawiye (නිම්නාවියේ) is a Sinhala song sung by Shermaine Willis and Thakshila Nadeera. The lyrics were written by Sajith Akmeemana, and the music is composed by Iraj. This page presents the Nimnawiye lyrics in Sinhala script (නිම්නාවියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Nimnawiye including singer, lyricist, composer, and view count
SONGNimnawiye
SINGERShermaine Willis, Thakshila Nadeera
LYRICISTSajith Akmeemana
COMPOSERIraj
CATEGORYHeart Break, Sad Songs
VIEWS19
UPDATEDMay 2026

Performances of Nimnawiye

Cover versions, live performances, and reality-show contestant performances of “Nimnawiye” on YouTube.

Cover Versions · 5

▶
CoverIRAJ - Nimnawiye Ft. Nadeera | Shermaine Willis & Master D (Jizzy Remix)Sri Nation
▶
CoverIRAJ - Nimnawiye Ft. Nadeera | Shermaine Willis & Master D (Ivon Remix)Sri Nation
▶
CoverIRAJ - Nimnawiye .Ft. Nadeera . Korean MixYasitha Bandara
▶
CoverIRAJ - Nimnawiye Ft. Nadeera | Shermaine Willis & Master D - Best Video360 and 3D
▶
CoverIRAJ - Nimnawiye Ft. Nadeera Shermaine Willis & Master D(Alvin version)SL funny music

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Nimnawiye LyricsNimnawiye Lyrics Englishනිම්නාවියේනිම්නාවියේ ගීතයේ පද පෙළLyrics With TransliterationShermaine Willis SongsShermaine Willis LyricsWillis LyricsIraj ComposerSajith Akmeemana Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Nimnawiye" by Shermaine Willis

Song Video

More from Shermaine Willis

  • Giniyam Rae Lyrics72
  • We Are The Champions (Roda Banda Rock Wela) Lyrics5
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43