Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shihan Pavithra
  3. Innam Bala Lyrics

Innam Bala Lyricsby
Shihan Pavithra

Innam Bala - Singer, Lyricist & Composer

Innam Bala Lyrics in Sinhala (ඉන්නම් බලා ගී පද) and English by Shihan Pavithra, written by Kasun David and composed by Dilshan L Silva. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Innam Bala
SINGER
Shihan Pavithra
LYRICIST
Kasun David
COMPOSER
Dilshan L Silva
VIEWS
3

Innam Bala Lyrics

Nidukinma diviye inna hinahila
Mage aayushath aragena vedikal ohe
Ahasak tharam aadare mata kiya
Ven vi giyath nae tharahak sithe
Hadaaganna hitha thaama mata bari vuna
Oya vaage pemathath vadaa
Therum giyoth maage sene
Nohadanna kisida kandulal sala
Venasak vunoth ohuge sene
Yali enna aaye maa innam bala.......

Pana vaage lan vi eda man gavin hurathal vela
Podi detath kandulal sala yali mohotin paeve sina
Mata vadaa pem kalaa jeevithe numba yai kiya
Nuba vaage thaw kenek lan vela nae sada......

Therum giyoth maage sene
Nohadanna kisida kandulal sala
Venasak vunoth ohuge sene
Yali enna aaye maa innam bala.......

Sihi vedo pera ki katha
Herayanne ohuge vela
Muna gahunath dahasak dena
Oba vaage nae lan vela.......
Mata vadaa pem kalaa jeevithe numba yai kiya
Nuba vaage thaw kenek lan vela nae sada......

Nidukinma diviye inna......

ඉන්නම් බලා ගී පද

නිදුකින්ම දිවියේ ඉන්න හිනැහිලා 
මගේ ආයුෂත් අරගෙන වැඩිකල් ඔහේ
අහසක් තරම් ආදරේ මට කියා 
වෙන් වී ගියත් නෑ තරහක් සිතේ
හදාගන්න හිත තාම මට බැරි වුණා 
ඔයා වාගේ පෙමටත් වඩා 
තේරුම් ගියොත් මාගේ සෙනේ 
නොහඬන්න කිසිදා කඳුළැල් සලා 
වෙනසක් වුනොත් ඔහුගේ සෙනේ
යළි එන්න ආයේ මා ඉන්නම් බලා.......

පණ වාගේ ළං වී එදා මං ගාවින් හුරතල් වෙලා
පොඩි දේටත් කඳුළැල් සලා යළි මොහොතින් පෑවේ සිනා
මට වඩා පෙම් කළා ජීවිතේ නුඹ යැයි කියා
නුඹ වගේ තව කෙනෙක් ළං වෙලා නෑ සදා......

තේරුම් ගියොත් මාගේ සෙනේ 
නොහඬන්න කිසිදා කඳුළැල් සලා 
වෙනසක් වුනොත් ඔහුගේ සෙනේ
යළි එන්න ආයේ මා ඉන්නම් බලා.......

සිහිවේදෝ පෙර කී කතා 
හැරයන්නේ ඔහුගේ වෙලා
මුණ ගැහුණත් දහසක් දෙනා 
ඔබ වාගේ නෑ ළං වෙලා.......
මට වඩා පෙම් කළා ජීවිතේ නුඹ යැයි කියා
නුඹ වගේ තව කෙනෙක් ළං වෙලා නෑ සදා......

නිදුකින්ම දිවියේ ඉන්න......

Frequently Asked Questions

Who sang Innam Bala?

Shihan Pavithra performed Innam Bala. Shihan Pavithra is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Innam Bala lyrics?

The lyrics for Innam Bala were written by Kasun David. Kasun David is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Innam Bala?

Dilshan L Silva composed the music for Innam Bala. Dilshan L Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Innam Bala lyrics?

You can find the Innam Bala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Innam Bala?

Innam Bala has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉන්නම් බලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉන්නම් බලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Innam Bala LyricsInnam Bala Lyrics Englishඉන්නම් බලාඉන්නම් බලා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Pavithra SongsShihan Pavithra LyricsPavithra LyricsDilshan L Silva ComposerKasun David Lyricist

Comments

ShareShare "Innam Bala" by Shihan Pavithra

Song Video

More from Shihan Pavithra

  • Pahugiya Dewal Lyrics3
  • View All Songs2

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43