Pahugiya Dewal Lyrics
“Pahugiya dewal gena hitala dan pala nae upama kiyala” (පහුගිය දේවල් ගැන හිතලා දැන් පල නෑ උපමා කියලා), Pahugiya Dewal (පහුගිය දේවල්) lyrics: a Sinhala heartbreak song sung by Shihan Pavithra, with words by Kasun David and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පහුගිය දේවල් ගී පද.
| SONG | Pahugiya Dewal |
|---|---|
| SINGER | Shihan Pavithra |
| LYRICIST | Kasun David |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Pahugiya Dewal Lyrics Singlish
Pahugiya dewal gena hitala dan pala nae upama kiyala
E velaluwa mathakaya marala yali gannata bae soyala
Mage durakathanankaya amatha aes rathu venaturu numba handala
Duka kiwata adare illa naeha dennata itiri vela
Tanikara dama yanena mohothe oya tika tama numbata kiwe
Mama naethi dineka numbata mage agaya vetahai pasu kiyala...
(Numbata vada hondama kenek yali hamuvenneth naemai
Ehema vunath numbata hite yali ida dennath bae mai...//)
Kaale ape yaalu vela hitata napuru
Revatthuway mamalu ravatune ada numbalu
Tanikara dama yanena mohothe oya tika tama numbata kiwe
Mama naethi dineka numbata mage agaya vetahai pasu kiyala...
(Numbata vada hondama kenek yali hamuvenneth naemai
Ehema vunath numbata hite yali ida dennath bae mai...//)
Akikaruth naemai venas vuneth naemai
Naevatha ganna baemai vishvasaya naemai
Tanikara dama yanena mohothe oya tika tama numbata kiwe
Mama naethi dineka numbata mage agaya vetahai pasu kiyala...
Pahugiya dewal gena...පහුගිය දේවල් ගී පද
පහුගිය දේවල් ගැන හිතලා දැන් පල නෑ උපමා කියලා
ඒ වැලලුව මතකය මරලා යලි ගන්නට බෑ සොයලා
මගේ දුරකථනංකය අමතා ඇස් රතු වෙනතුරු නුඹ හඬලා
දුක කීවට ආදරේ ඉල්ලා නැහැ දෙන්නට ඉතිරි වෙලා
තනිකර දමා යනෙන මොහොතේ ඔය ටික තමා නුඹට කීවේ
මම නැති දිනෙක නුඹට මාගේ අගය වැටහෙයි පසු කියාලා...
(නුඹට වඩා හොඳම කෙනෙක් යලි හමුවෙන්නෙත් නෑමයි
එහෙම වුණත් නුඹට හිතේ යළි ඉඩ දෙන්නත් බෑ මයි...//)
කාලේ අපේ යාළු වෙලා හිතට නපුරු
රැවට්ටුවේ මමලු රැවටුණේ අද නුඹලු
තනිකර දමා යනෙන මොහොතේ ඔය ටික තමා නුඹට කීවේ
මම නැති දිනෙක නුඹට මාගේ අගය වැටහෙයි පසු කියාලා...
(නුඹට වඩා හොඳම කෙනෙක් යලි හමුවෙන්නෙත් නෑමයි
එහෙම වුණත් නුඹට හිතේ යළි ඉඩ දෙන්නත් බෑ මයි...//)
අකීකරුත් නෑමයි වෙනස් වුණෙත් නෑමයි
නැවත ගන්න බෑමයි විශ්වාසය නෑමයි
තනිකර දමා යනෙන මොහොතේ ඔය ටික තමා නුඹට කීවේ
මම නැති දිනෙක නුඹට මාගේ අගය වැටහෙයි පසු කියාලා...
පහුගිය දේවල් ගැන...
Performances of Pahugiya Dewal
Cover versions, live performances, and reality-show contestant performances of “Pahugiya Dewal” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pahugiya Dewal LyricsPahugiya Dewal Lyrics Englishපහුගිය දේවල්පහුගිය දේවල් ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Pavithra SongsShihan Pavithra LyricsPavithra LyricsDilshan L Silva ComposerKasun David Lyricist