Dahas Ganan Heena Balala – Kotipathiyo Lyrics
“dahas ganan heena balala laksha ganan perum purala” (දහස් ගණන් හීන බලලා ලක්ෂ ගණන් පෙරුම් පුරලා): Dahas Ganan Heena Balala – Kotipathiyo (දහස් ගණන් හීන බලලා – කෝටිපතියෝ) lyrics, a Sinhala inspirational song sung by Shyamen Dangamuwa, with words by Saddha Mangala Sooriyabandara and music by Dinesh Disanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දහස් ගණන් හීන බලලා – කෝටිපතියෝ ගී පද.
| SONG | Dahas Ganan Heena Balala – Kotipathiyo |
|---|---|
| SINGER | Shyamen Dangamuwa |
| LYRICIST | Saddha Mangala Sooriyabandara |
| COMPOSER | Dinesh Disanayaka |
| CATEGORY | Inspirational |
| VIEWS | 21 |
| UPDATED |
Dahas Ganan Heena Balala – Kotipathiyo Lyrics Singlish
dahas ganan heena balala laksha ganan perum purala
koti ganan hamba karala hitiyaada raja vee
gatha sapathin vehesa velaa
hitha sathutin viyaru velaa viyaru velaa
seethala kala kaamara wala jeewitha unusumak nathiwa
kotipathiyo duk vindinawaa kaamara athule......
rupiyal suwadata math vee suradoothiyo lan wunata
paata karapu dethol walin aadara bas thepaluwaata
wasa vitharai aadare naa hadhawath athule
seethala kala kaamara wala jeewitha unusumak nathiwa
kotipathiyo duk vindinawaa kaamara athule......
nottu kola wala dawatee o saddeata lan wunama
behethaa vidi nokaa nobee posathkama vindewwaata
hamba karapu sathuthak naa seppu athule seppu athule.....
dahas ganan.......දහස් ගණන් හීන බලලා – කෝටිපතියෝ ගී පද
දහස් ගණන් හීන බලලා ලක්ෂ ගණන් පෙරුම් පුරලා
කෝටි ගණන් හම්බ කරලා හිටියද රජ වී
ගත සැපතින් වෙහෙස වෙලා
හිත සතුටින් වියරු වෙලා වියරු වෙලා
සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව
කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ......
රුපියල් සුවඳට මත් වී සුරදූතියෝ ළං වුණාට
පාට කරපු දෙතොල් වලින් ආදර බස් තෙපලුවාට
වස විතරයි ආදරේ නෑ හදවත් ඇතුලේ
සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව
කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ......
නෝට්ටු කොළ වල දැවටී ඕ සද්දෙට ළං වුණාම
බෙහෙත විදි නොකා නොබී පෝසත්කම විඳෙව්වාට
හම්බ කරපු සතුටක් නෑ සේප්පු ඇතුලේ සේප්පු ඇතුලේ.....
දහස් ගණන්.......
Related Songs and Tags
Dahas Ganan Heena Balala – Kotipathiyo LyricsDahas Ganan Heena Balala – Kotipathiyo Lyrics Englishදහස් ගණන් හීන බලලා – කෝටිපතියෝදහස් ගණන් හීන බලලා – කෝටිපතියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationShyamen Dangamuwa SongsShyamen Dangamuwa LyricsDangamuwa LyricsDinesh Disanayaka ComposerSaddha Mangala Sooriyabandara Lyricist