Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Sidney Atigala
  3. Nangila Mallila Lyrics

Nangila Mallila

නංගිලා මල්ලිලා ගී පද

නංගිලා මල්ලිලා - ඉන්නවාදෝ බලා
මං එතී දැන් එතී දැන් කියා
පුංචි බෝනික්කලා පාට පාට නිලා
මං ගෙනාවා කරත්තේ පුරා

තුට්ටු දෙකයි මේ අලි -වලිගය වනයි වේගෙනි
පීලි දිගේ යයි සැරින් - කෝච්චි පොඩි මේ ජපන්

එන්න සල්ලිත් අරන් - අම්මලාටත් හොරෙන්
ලස්සනයි මේ වළං හා පිඟන්
නංගිලා නම් වසයි - මල්ලිලා නම් හොදයි
ගන්න සෙල්ලම් බඩු මේ ගොඩයි

සෙල්ලම් බඩු ඕනෙ නම් - එන්න අනේ මා සොයන්
ලාබයි හරි ලාභමයි - සෙල්ලම් බඩු මේ ගොඩයි

පීනනා මාළුවෝ - මෝටර් සයිකල් බොහෝ 
හේවිසි කාරයෝ පෝනියෝ 
ගී කියන්න හැකි - බෝ නටන්න හැකි
පුංචි පුංචි නැටුම් කාරයෝ

 

Nangila Mallila Lyrics Singlish

Nangila mallila - innawado bala
Man ethi dan ethi dan kiya
Punchi bonikkala pata pata nila
Man genaawa karatte pura

Thuttu dekai me ali - waligaya wanai wegeni
Peeli dige yai sarin - kochchi podi me japan

Enna sallith aran - ammalatath horen
Lassanai me walang haa pigan
Nangila nam wasai - mallila nam hodai
Ganna sellam badu me godai

Sellam badu one nam - enna ane ma soyan
Laabai hari laabamai - sellam badu me godai

Peenana maluwo - motor saikal boho
Hevisi karayo poniyo
Gee kiyanne haki - bo natanna haki
Punchi punchi natum karayo

Nangila Mallila (නංගිලා මල්ලිලා) is a Sinhala song sung by Sidney Atigala. This page presents the Nangila Mallila lyrics in Sinhala script (නංගිලා මල්ලිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Nangila Mallila including singer, lyricist, composer, and view count
SONGNangila Mallila
SINGERSidney Atigala
CATEGORYChildrens Songs
VIEWS44
UPDATEDMay 2026

Performances of Nangila Mallila

Cover versions, live performances, and reality-show contestant performances of “Nangila Mallila” on YouTube.

Cover Versions · 12

▶
CoverNangila Mallila By Sydney Attygala (Original Version)nalinsra
▶
CoverNangila Mallila Innawado Bala / නංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලාPraneeth Saranga
▶
Coverනංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා - Nangila Mallila - Sydney Attygalla - සිඩ්නි ආටිගලI.G. Bandula (Bandula Gamage)
▶
Coverනංගිලා මල්ලිලා කොහොමද අනේ මෙහෙම නටන්නේ..තරුණ දම් සභාව TV
▶
Coverනංගිලා මල්ලිලා, ඉන්නවාදෝ බලා|Nangil Mallila Kids Song|Sinhala Lama Geetha|සිංහල ළමාගීත|ChutiPanchoTVChutiPancho TV
▶
Coverනංගිලා මල්ලිලා.....Bandula Gamage
▶
Coverඅක්කාගෙ wedding එකට නංගිලා මල්ලිලා දුන්න surprise එක Amazing Surprise DanceMASH_G
▶
Coverනංගිලා මල්ලිලාමතකය ඇසුරෙන් - Mathakaya Asuren
▶
Coverනංගිලා මල්ලිලා - සිඩ්නි ආටිගල ( අතිතයෙන් බිඳක් )SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶
CoverNangila Mallila | නංගිලා මල්ලිලා, ඉන්නවාදෝ බලා | Sinhala CoverCeylon Music
▶
Coverපළමු ශ්‍රේණියේ නංගිලා මල්ලිලා පිලිගන්න රැගුම් දක්වන අක්කලාවර්ණ
▶
Coverනංගිලා මල්ලිලා ඉන්නවාදෝ බලා (SAMAN DE SILVA) COVER BY ASHAN GAMAGEU D MUSIC LANKA

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Nangila Mallila LyricsNangila Mallila Lyrics Englishනංගිලා මල්ලිලානංගිලා මල්ලිලා ගීතයේ පද පෙළLyrics With TransliterationSidney Atigala SongsSidney Atigala LyricsAtigala Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Nangila Mallila" by Sidney Atigala

More from Sidney Atigala

  • Pale Wasana Ran Mali Lyrics46
  • View All Songs2

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43