Pale Wasana Ran Mali Lyrics by Sidney Atigala
Pale Wasana Ran Mali (පැලේ වසන රන්මලී) is a Sinhala song sung by Sidney Atigala. This page presents the Pale Wasana Ran Mali lyrics in Sinhala script (පැලේ වසන රන්මලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pale Wasana Ran Mali |
|---|---|
| SINGER | Sidney Atigala |
| VIEWS | 28 |
| UPDATED |
Pale Wasana Ran Mali Lyrics
Pele wasana ranmalee - mage sonduru sirimalee
Obe mihiri gee asi asi - mama soyaa emee ranmalee
Wele diyena ran goyam karal - obe handata yai namee
Wane pipena mal sina sisee - obe depa podi simbee
Mage diladu ranmalee - ithaa gunathi sirimalee
Obe mihiri gee asi asi - mama soya emi ranmalee
Obe dilidukama yatai sudo - sabaa sonduru guna nisaa
Obe sinavath agai mataa - hele otunnata wadaa
Mage sonduru ranmalee - ithaa gunathi sirimalee
Obe mihiri gee asi asi - mama soya emi ranmalee
පැලේ වසන රන්මලී ගී පද
පැලේ වසන රන්මලී - මගේ සොඳුරු සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසි ඇසි - මම සොයා එමී රන්මලී
වෙළේ දියෙන රන් ගොයම් කරල් - ඔබේ හඬට යයි නැමී
වනේ පිපෙන මල් සිනා සිසී - ඔබේ දෙපා පොඩි සිඹී
මගේ දිළදු රන්මලී - ඉතා ගුණැති සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසි ඇසි - මම සොය එමි රන්මලී
ඔබේ දිළිදුකම යටයි සුදෝ - සැබෑ සොඳුරු ගුණ නිසා
ඔබේ සිනාවත් අගෙයි මටා - හෙළේ ඔටුන්නට වඩා
මගේ සොඳුරු රන්මලී - ඉතා ගුණැති සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසි ඇසි - මම සොය එමි රන්මලී
Performances of Pale Wasana Ran Mali
Cover versions, live performances, and reality-show contestant performances of “Pale Wasana Ran Mali” on YouTube.
Cover Versions · 12
▶CoverPale wasana RanmaleeSanka's Channel
▶Coverසිඩ්නි ආටිගල | පැලේවසන රන්මලීSujeewa Kariyakarawana
▶CoverPele Wasana Ranmalee - Sydney Attygalle පැලේ වසන රන්මලී - සිඩ්නි ආටිගලSisira Hegoda
▶Coverපැලේ වසන රන්මලී - Pale Wasana Ranmali - Sydney AttygallaI.G. Bandula (Bandula Gamage)
▶CoverPale Wasana Ranmali (පැලේ වසන රන් මලී) | New Musical RenditionGee Fusion
▶CoverPale Wasana Ranmali(පැලේ වසන රන් මලී) Jazz Piano Cover Priyal DissanayakePriyal Dissanayake Music
▶Coverපැලේ වසන රන් මලී - Pale Wasana RanmaliDammike
▶CoverSydney Atigala..Pele wasana ranmali(පැලේ වසන රන්මලී...මගේ සොඳුරු සිරිමලී)Aparna Gamage
▶CoverPale Wasana Ranmali By Sidney Attygala ( Original Song)nalinsra
▶CoverPale wasana ran malee | පැලේ වසන රන්මලී singing by Sidney Atigala cover by Indrani KoralageCYBER TUBE
▶Coverපැලේ වසන රන්මලී - PELE WASANA RANMALEE - සිඩ්නි ආටිගල - SYDNEY ATTYGALLASUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶Coverපැලේ වසන රන්මලී | Pale Wasana Ranmali | Cover Song | Miyuru Geeමියුරු ගී - MIYURU GEE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pale Wasana Ran Mali LyricsPale Wasana Ran Mali Lyrics Englishපැලේ වසන රන්මලීපැලේ වසන රන්මලී ගීතයේ පද පෙළLyrics With TransliterationSidney Atigala SongsSidney Atigala LyricsAtigala Lyrics