Thangalle Siramadiriye Lyrics
“Tangalle siramediriye mal milana wanna” (තංගල්ලේ සිරමැදිරියේ මල් මිලාන වන්න), Thangalle Siramadiriye (තංගල්ලේ සිරමැදිරියේ) lyrics: a Sinhala sad song sung by Singithi Niroshan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තංගල්ලේ සිරමැදිරියේ ගී පද, and many know it simply as Tangalle siramediriye.
| SONG | Thangalle Siramadiriye |
|---|---|
| SINGER | Singithi Niroshan |
| CATEGORY | Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Thangalle Siramadiriye Lyrics Singlish
Tangalle siramediriye mal milana wanna
Siyumali sit langa dewathunu sihina maliga
Papa mithuro gilagath yauwana wasanthaya
(Miringuwakata parawa giya hirimal kekula...//)
Demapiyan daruwo pathuwe kandulu pisinna
Sansare urumaya sira kutiyaka sewena
Pathu sihina boda kalata kandulu kata wala
(Amme raya gewwe neth yuga nonidama...//)
Tangalle siramediriye....
Samanaliyaka senehe hadata ahimi unata
Sitata dukak nae puruwe kala papayata
Bath dekatak kannata polime unnama
(Kandulu inuwe gedara mathak welaa denethata...//)
Tangalle siramediriye....තංගල්ලේ සිරමැදිරියේ ගී පද
තංගල්ලේ සිරමැදිරියේ මල් මිලාන වන්න
සියුමැලි සිත් ලඟ දැවටුනු සිහින මාලිග
පාප මිතුරො ගිලගත් යෞවන වසන්තය
(මිරිඟුවකට පරව ගියා හිරිමල් කැකුල...//)
දෙමාපියන් දරුවො පැතුවෙ කඳුලු පිසින්න
සංසාරේ උරුමය සිර කුටියක සෙවන
පැතූ සිහින බොඳ කලාට කඳුලු කැට වල
(අම්මේ රැය ගෙව්වේ නෙත් යුග නොනිදාම...//)
තංගල්ලේ සිරමැදිරියේ....
සමනලියක සෙනෙහෙ හදට අහිමි උනාට
සිතට දුකක් නෑ පූරුවේ කල පාපයට
බත් දෙකටක් කන්නට පෝලිමේ උන්නම
(කඳුලු ඉනුවෙ ගෙදර මතක් වෙලා දෙනෙතට...//)
තංගල්ලේ සිරමැදිරියේ....Performances of Thangalle Siramadiriye
Cover versions, live performances, and reality-show contestant performances of “Thangalle Siramadiriye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thangalle Siramadiriye LyricsThangalle Siramadiriye Lyrics Englishතංගල්ලේ සිරමැදිරියේතංගල්ලේ සිරමැදිරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSingithi Niroshan SongsSingithi Niroshan LyricsNiroshan Lyrics

