Sitha Thula Pema Sagawa Lyrics by Singithi Niroshan
Sitha Thula Pema Sagawa (සිත තුල පෙම සඟවා) is a Sinhala song sung by Singithi Niroshan. The music is composed by Radeesh Vandebona. This page presents the Sitha Thula Pema Sagawa lyrics in Sinhala script (සිත තුල පෙම සඟවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Thula Pema Sagawa |
|---|---|
| SINGER | Singithi Niroshan |
| LYRICIST | Singithi Niroshan |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 32 |
| UPDATED |
Sitha Thula Pema Sagawa Lyrics
Sitha thula pema sangawa
Oba pitupa yanawa
Mage sitha walapenawa
Oba himi noweii kiya //
Oba gena ma nosithuwath
Ma sithuwe oba genemai
Ahimi wunoth priya landune
Semada ma lowa thaniwe
Sitha thula pema sangawa ...//
Pama aiyida pem panividaye
Kiyanna mage adariye
Ahimi wunoth mage pembariye
Jeevithayen ma samuganne
Sitha thula pema sangawa ....//සිත තුල පෙම සඟවා ගී පද
සිත තුල පෙම සඟවා
ඔබ පිටුපා යනවා
මගේ සිත වැලපෙනවා
ඔබ හිමි නොවෙයි කියා //
ඔබ ගැන මා නොසිතුවත්
මා සිතුවේ ඔබ ගැනමයි
අහිමි වුනොත් ප්‍රිය ළඳුනේ
සැමදා මා ලොව තනිවේ
සිත තුල පෙම සඟවා ...//
පමා ඇයිද පෙම් පනිවිඩයේ
කියන්න මාගේ ආදරියේ
අහිමි වුනොත් මගේ පෙම්බරියේ
ජීවිතයෙන් මා සමුගන්නේ
සිත තුල පෙම සඟවා ....//Performances of Sitha Thula Pema Sagawa
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Thula Pema Sagawa” on YouTube.
Cover Versions · 12
▶CoverSitha Thula Pema Sagawa - සිත තුළ පෙම සඟවා | Singithi Niroshan | Volare | Kamburupitiya කඹුරුපිටියIndika Video Team
▶CoverSitha Thula Pema Sagawa - සිත තුළ පෙම සඟවා | Singithi Niroshan | Embilipitiya Gracious රහට | කටුවනදිIndika Video Team
▶Coverසිත තුල පෙම සඟවා | සිඟිති නිරෝෂන් | Sitha Thula pema sangawa | Singithi niroshanLive Music Hub
▶CoverSITHA THULA PEMA SANGAWA ( සිත තුල පෙම සඟවා) CHAMARA WEERASINGHABJ SONGS
▶CoverSitha Thula Pema Sagawa - සිත තුළ පෙම සඟවා | Singithi NiroshanTURN 2 LIFE
▶Coverසිත තුල පෙම සඟවා | සිඟිති නිරෝෂන් | Sitha thula pema sangawa | Singithi NiroshanSong Spot
▶CoverSITHA THULA PEMA SAGAWA (සිත තුල පෙම සඟවා) - Sigithi NiroshanSHADOW STAR Band Matara
▶CoverSitha Thula Pema Sagawa_Singithi Niroshan With_Embilipitiya Graciousstiemb Embilipitiya
▶CoverSitha Thula Pema Sagawa Cover Song ( සිත තුල පෙම සගවා )TV Dedarana
▶CoverSitha Thula Pema Sagawa | Singithi NiroshanSL LiVE TONE
▶CoverSitha Thula Pema Sagawa(සිත තුල පෙම සගවා) | Singithi Niroshan | Sinhala Songs Listing Old songsCeylon melody
▶Coverසිත තුල පෙම සඟවා 𝐬𝐢𝐭𝐡𝐚 𝐭𝐡𝐮𝐥𝐚 𝐩𝐞𝐦𝐚 𝐬𝐚𝐠𝐚𝐰𝐚 𝐜𝐨𝐯𝐞𝐫 𝐛𝐲 𝐑𝐨𝐬𝐡𝐚𝐧 𝐰𝐢𝐣𝐞𝐰𝐚𝐫𝐝𝐚𝐧𝐚Roshan Wijewardana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Thula Pema Sagawa LyricsSitha Thula Pema Sagawa Lyrics Englishසිත තුල පෙම සඟවාසිත තුල පෙම සඟවා ගීතයේ පද පෙළLyrics With TransliterationSingithi Niroshan SongsSingithi Niroshan LyricsNiroshan LyricsRadeesh Vandebona ComposerSingithi Niroshan Lyricist