Olu Nelum Lyrics by Sisira Senavirathna
Olu Nelum (ඕලු නෙලුම්) is a Sinhala song sung by Sisira Senavirathna. The lyrics were written by Fr Marceline Jayakodi, and the music is composed by Sunil Shantha. This page presents the Olu Nelum lyrics in Sinhala script (ඕලු නෙලුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Olu Nelum |
|---|---|
| SINGER | Sisira Senavirathna |
| LYRICIST | Fr Marceline Jayakodi |
| COMPOSER | Sunil Shantha |
| VIEWS | 42 |
| UPDATED |
Olu Nelum Lyrics
(Olu nelum neriya rangala
Kikini hadana wala nagala.....//)
Gangul thotille mal ethirille
Mage kuda oruwa habal ga
Yamu nelawille nelawille nelawille
Adee adee yanna nadee ridee thotille
Yamu nelawille nelawille nelawille
Adee adee yanna nage ridee thotille
Adee adee yanna nage ridee thotille
(Kirala kirilli kuduwe lagi
Kurulu panthi nada di nagi.....//)
Namburu wee bala kuda suduwala
Obe ruwata washee welane.....
Yamu nelawille nelawille nelawille
Adee adee yanna nage ridee thotille
Adee adee yanna nage ridee thotille........
(Kabara goya uge surathali
Soya ade nagadiya suli.....//)
Kokun kiri wage nage wela dige
Obath kokun relaka hadayine......
Yamu nelawille nelawille nelawille
Adee adee yanna nage ridee thotille
Adee adee yanna nage ridee thotille......ඕලු නෙලුම් ගී පද
(ඕලු නෙලුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වළා නගාලා.....//)
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා
යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ
යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ
ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ
ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ
(කිරල කිරිල්ලි කුඩුවේ ලගී
කුරුළු පන්ති නාද දී නගි.....//)
නැඹුරු වී බලා කුඩා සුදුවලා
ඔබේ රුවට වශී වෙලානේ.....
යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ
ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ
ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ........
(කබර ගොයා උගේ සුරතලී
සොයා ඇදේ නගා දිය සුළි.....//)
කොකුන් කිරි වගේ නැගේ වෙල දිගේ
ඔබත් කොකුන් රැලක හැඩයිනෙ......
යමු නැලවිල්ලේ නැලවිල්ලේ නැලවිල්ලේ
ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ
ඇදී ඇදී යන්න නගේ රිදී තොටිල්ලේ......
Performances of Olu Nelum
Cover versions, live performances, and reality-show contestant performances of “Olu Nelum” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 10
▶CoverOlu Nelum Neriya Rangala | ඕලු නෙලුම් නෙරිය රඟාලා | Dewmini Fernando & Kawya SathsaraniRoo Tunes
▶CoverWila Meda Olu Nelum... Artist , Jothipala Master & Sujatha Aththanayake.A.D. indika kumara
▶Cover17 Olu Nelum Neriya Rangala ඕලු නෙලුම් නෙරිය රඟාලාLalith Weerasinghe
▶CoverOlu Nelum Neriya Ragala | ඕලු නෙලුම් නෙරිය රඟාලා Cover by Shanika & Kiruli @SK-Music-Studio-SKSK Music Studio
▶Coverඕලු නෙලුම් නෙරිය - Olu Nelum Neriya | සමුදුරු රූ සර 2 -Samuduru Rusara - 2016 (First Show)Gayan Creations
▶CoverYouTube video Olu nelum නෙලුම් නෙරිය රගාලා #ANU TUNES
▶CoverSinhala song,ඕලු නෙලුම් නෙරිය රඟාලා | Olu Nelum| Acoustic Kingsley Peiris | Sisira SenaratneUnseen Colors
▶CoverOLU NELUM Cover l Sanji Weerasinghe l ඕලු නෙලුම් නෙරිය රඟාලාSanji Weerasinghe Songs
▶CoverOlu Nelum | ඕලූ නෙලුම්Prabath Creations
▶Coverwila mada olu nelum විල මැද ඕලු නෙලුම් hr jothipala එච් ආර් ජෝතිපාලපෘථිවි ටීවී. pruthuwi tv .
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Olu Nelum LyricsOlu Nelum Lyrics Englishඕලු නෙලුම්ඕලු නෙලුම් ගීතයේ පද පෙළLyrics With TransliterationSisira Senavirathna SongsSisira Senavirathna LyricsSenavirathna LyricsSunil Shantha ComposerFr Marceline Jayakodi Lyricist

