Sanasenna Lyrics by Sithila Mayadunne
Sanasenna (සැනසෙන්න) is a Sinhala song sung by Sithila Mayadunne. This page presents the Sanasenna lyrics in Sinhala script (සැනසෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanasenna |
|---|---|
| SINGER | Sithila Mayadunne |
| VIEWS | 18 |
| UPDATED |
Sanasenna Lyrics
Diswenne ruwayi numbage
Sisilasakin purawa harde
Mage pem gi wel atharin
Numbage susuman asuna
Senasenna sina salala
Lathwennata viya bawaye
Situde patude sunwi
Nodanima kandulal seluna
Me kandulal hima kunatuwak hamana
Numba ne danne duka hadunanneti handa
Miyadenata nube turule
Patuman sangawa hadehi
Kandulal uthura galana
Nethu dutu senasuma numba we
Pera pa sina nomeki mathake thibuna
Numba ne langa ma nopenena durakata piyamba
Senasenna sina salala...සැනසෙන්න ගී පද
දිස්වෙන්නේ රුවයි නුඹගේ
සිසිලසකින් පුරවා හර්දේ
මගෙ පෙම් ගී වැල් අතරින්
නුඹගේ සුසුමන් ඇසුනා
සැනසෙන්න සිනා සලලා
ලත්වෙන්නට විය බවයේ
සිතුදේ පැතුදේ සුන්වී
නොදනිම කඳුළැල් සැලුනා
මේ කඳුළැල් හිම කුණාටුවක් හමනා
නුඹ නේ දන්නේ දුක හඳුනන්නැති හන්දා
මියැදෙන්නට නුබෙ තුරුලේ
පැතුමන් සඟවා හදෙහි
කඳුළැල් උතුරා ගලන
නෙතු දුටු සැනසුම නුඹ වේ
පෙර පෑ සිනා නොමැකි මතකේ තිබුනා
නුඹ නේ ළඟ මා නොපෙනෙන දුරකට පියඹා
සැනසෙන්න සිනා සලලා.../Performances of Sanasenna
Cover versions, live performances, and reality-show contestant performances of “Sanasenna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Cover" මට සැනසෙන්න " Event එකේදී Sashrikata දුන්න Surprise එක|@sashrikasemini | Dance CoverHirushi Perera
▶Coverමට සැනසෙන්න Dance Cover By @hirushi_perera | @sashrikaseminiVIRASH
▶CoverMata Sansenna (මට සැනසෙන්න) - Sashrika Semini New Song 2025 | Sanda Paya Paya Raa AhaseSR Tunes Official
▶Cover" මට සැනසෙන්න " Dance Cover By @hirushi_perera | @sashrikasemini | @DanceWithHirushiHirushi Perera
▶Coverමට සැනසෙන්න(Mata Sanasenna)||Sashrika Semini🎧 Life of Music 🎧
▶CoverMata Sansenna (මට සැනසෙන්න) - Sashrika Semini New Music 2025DNS TUNES OFFICIAL
▶CoverSanasenna (සැනසෙන්න) - Eshan Samarasinghe X Sanjula Himala Ft Kuwanu OnyxEshan Samarasinghe
▶CoverMata Sanasenna ( මට සැනසෙන්න ) Sashrika Semini | New DJ Remix Song | Mata Sanasenna Dj SongSawanaka Music
▶CoverMata Sanasenna-Shashrika Semini (මට සැනසෙන්න)|Official Car Music Vedio- Car poddaCar Podda
▶Coverමට සැනසෙන්න Mata sanasenna korean mix song Hidden loveK,C Drama song
▶Cover"සැනසෙන්න" (Sanasenna) - Official | නිර්නාමික Artistනිර්නාමික Artist
▶CoverMata Sanasenna... | මට සැනසෙන්න නැළවෙන්න...| Sashrika Semini | Visualized music Video | VibezManu vibez
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanasenna LyricsSanasenna Lyrics Englishසැනසෙන්නසැනසෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSithila Mayadunne SongsSithila Mayadunne LyricsMayadunne Lyrics
