Hama Husmaka Pawa Lyrics
“Ase sihinen pawa oya muwagin kiwa hurathal katha” (ඇසේ සිහිනෙන් පවා ඔය මුවගින් කීව හුරතල් කතා), Hama Husmaka Pawa (හැම හුස්මක පවා) lyrics: a Sinhala heartbreak song sung by Sithum Abhishek, with words by Harshana Maduranga and music by Ajay-Athul, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ase sihinen, and in Sinhala it is හැම හුස්මක පවා ගී පද.
| SONG | Hama Husmaka Pawa |
|---|---|
| SINGER | Sithum Abhishek |
| LYRICIST | Harshana Maduranga |
| COMPOSER | Ajay-Athul |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Hama Husmaka Pawa Lyrics Singlish
Ase sihinen pawa oya muwagin kiwa hurathal katha
Rande mathake welaa sitha addara pipunu pehasara sinaa
Waradak wi giyaa senehen oba genaa
Mulu hadawathama pujaa kalaa...
Hema husmaka pawa randi sathutath oyaa
Aragena ey giye wenwelaa
Oba witarak nisaa patu ekama kenaa
Nopathami wena hithak yali memaa...
Ase sihinen pawa oya muwagin kiwa hurathal katha...
Hadawathe oya ruwama randawalaa
Handuwa mulu raaye nonidaa
Sandak se oba mage lowe paayaa
Kohedo ada giye mekeelaa...
Amathak wenne nae kawadakawath mata oba sithin
Giya thana inna sathutin kiyaa pathanemi obata man
Rawatewi kiyaa lowa kiwath edaa piligatthema nae
Sitha mage eyaa...
Hema husmaka pawa...හැම හුස්මක පවා ගී පද
ඇසේ සිහිනෙන් පවා ඔය මුවගින් කීව හුරතල් කතා
රැඳේ මතකේ වෙලා සිත අද්දර පිපුණු පැහැසර සිනා
වරදක් වී ගියා සෙනෙහෙන් ඔබ ගෙනා
මුළු හදවතම පූජා කළා...
හැම හුස්මක පවා රැඳි සතුටත් ඔයා
අරගෙන ඇයි ගියේ වෙන්වෙලා
ඔබ විතරක් නිසා පැතු එකම කෙනා
නොපතමි වෙන හිතක් යළි මෙමා...
ඇසේ සිහිනෙන් පවා ඔය මුවගින් කීව හුරතල් කතා...
හදවතේ ඔය රුවම රඳවාලා
හැඬුවා මුළු රැයේ නොනිදා
සඳක් සේ ඔබ මගේ ලොවේ පායා
කොහෙදෝ අද ගියේ මැකීලා...
අමතක වෙන්නේ නෑ කවදාකවත් මට ඔබ සිතින්
ගිය තැන ඉන්න සතුටින් කියා පතනෙමි ඔබට මං
රැවටේවී කියා ලොව කීවත් එදා පිළිගත්තේම නෑ
සිත මගේ එයා...
හැම හුස්මක පවා...
Performances of Hama Husmaka Pawa
Cover versions, live performances, and reality-show contestant performances of “Hama Husmaka Pawa” on YouTube.
Cover Versions · 9
▶CoverHama Husmaka Pawa - Sithum Abhishek [www.hirutv.lk]Hiru Life Music
▶CoverSithum Geethadeva - Hema Husmaka Pawa (හැම හුස්මක පවා) + Abhi Mujh Mein KahinSithum Geethadeva
▶Coverහැම හුස්මක පවා රැදි සතුටත් ඔයා hama husmaka pawa radi sathutath oyakanamediriyoo production කණාමැදිරියෝ
▶CoverHama Husmaka Pawa Randi Sathutath Oya - හැම හුස්මක පවා රැඳි සතුටත් ඔයා..Learn4Earn
▶Coverහැම හුස්මක පවා | Hema husmaka pawa | wow tv | Cover songsAnu Official Youtube Channel
▶Coverහැම හුස්මක පවා... cover songShammi Dananjana
▶CoverCover | Hema Husmaka Pawa | හැම හුස්මක පවා | Abhishek Geethadeva | Prabath DissanayakePrabath Dissanayake
▶Coverහැම හුස්මක පවා රැඳි සතුටත් ඔයාTilu Cover Video
▶CoverHama Husmaka pawa-sithum abhishekSujith Sulara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hama Husmaka Pawa LyricsHama Husmaka Pawa Lyrics Englishහැම හුස්මක පවාහැම හුස්මක පවා ගීතයේ පද පෙළLyrics With TransliterationSithum Abhishek SongsSithum Abhishek LyricsAbhishek LyricsAjay-Athul ComposerHarshana Maduranga Lyricist