Mathak Wenawa Lyrics by Sithum Nimantha
Mathak Wenawa (මතක් වෙනවා) is a Sinhala song sung by Sithum Nimantha. The lyrics were written by Nisal Fernando, and the music is composed by Ashan Fernando. This page presents the Mathak Wenawa lyrics in Sinhala script (මතක් වෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathak Wenawa |
|---|---|
| SINGER | Sithum Nimantha |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 23 |
| UPDATED |
Mathak Wenawa Lyrics
Mathak wenawa sitath ridila oya giyada senehe herada
Kiyaganu bae dukayi semada sinaha mathu nae kandulu raenduna
Hitath asarana mage taniwela paaluwe
Soyaganu bae kenek oya vitarayi mage.......
Enawada heeneka pawela hinahennata mohotak oya
Kandulu walin netha purawala giyada indalama welapuna
Hitha mage handamin illala aes deka ansathu wi giya.......
Susumak tharamata lanwela sitiyeth obamai pera eda
Asarana mage hitha tani nisa duk dena mathakaya sihi kala
Yannam samugena man sada satutin inu mana mage pana oya......
Mathak wenawa.........
(Soyaganu bae kenek oya vitarayi mage.......)මතක් වෙනවා ගී පද
මතක් වෙනවා සිතත් රිදිලා ඔයා ගියදා සෙනෙහේ හැරදා
කියාගනු බෑ දුකයි සැමදා සිනහා මතු නෑ කඳුළු රැඳුණා
හිතත් අසරණ මගේ තනිවෙලා පාළුවේ
සොයාගනු බෑ කෙනෙක් ඔයා විතරයි මගේ.......
එනවද හීනෙක පාවෙලා හිනැහෙන්නට මොහොතක් ඔයා
කඳුළු වලින් නෙත පුරවලා ගියදා ඉඳලාම වැලපුණා
හිත මගේ හඬමින් ඉල්ලලා ඇස් දෙක අන්සතු වී ගියා.......
සුසුමක් තරමට ළංවෙලා සිටියෙත් ඔබමයි පෙර එදා
අසරණ මගේ හිත තනි නිසා දුක් දෙන මතකය සිහි කළා
යන්නම් සමුගෙන මං සදා සතුටින් ඉනු මැන මගේ පණ ඔයා......
මතක් වෙනවා.........
(සොයාගනු බෑ කෙනෙක් ඔයා විතරයි මගේ.......)
Performances of Mathak Wenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Mathak Wenawa” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverමතක් වෙනවා රත්තරන් ඔයාව ගීතය.mathak wenawa raththaran oyawa songsri lanka
▶CoverMathak Wenawa, Shashika Nisansala, මතක් වෙනවාNadee Nisansala
▶CoverMata Oyawa Mathak Wenawa (මට ඔයාව මතක් වෙනව) | Nimal Ranjith | Secret Delgoda - 2020Ganga Video Team
▶Coverමට ඔයාව මතක් වෙනව හැම මොහොතකම.... හිත හදා ගන්න හැදුවට බෑ එහෙම කරන්න... ..song only..old new Everything
▶Coverකුවේණියගේ කතාව ආයෙ මතක් වෙනවා.The Voice Sri Lanka
▶CoverMata Oyawa Mathak Wenawa | මට ඔයාව මතක් වෙනවා | Full Cover Song - Himalayan | Nimal RanjithHimalayan
▶CoverMathak Wenawa (මතක් වෙනවා) - Ashan Fernando ft ShafraZShafraZ
▶Coverසශිකා නිසංසලාගේ අලුත්ම ගීතය "මතක් නොකලාට මතක් වෙනවා"Ganga Video Team
▶Coverමට ඔයාව මතක් වෙනව ( Mata Oyawa Mathak ) BEST NEW REGGAE SONG SINHALA - Nimal Ranjith @ReggaecrboyReggae cr boy
▶CoverMathak Wenawa(මතක් වෙනවා) Parakrama manampery's official HD music videoParakramaManampery Music
▶CoverMathak Wenawa (මතක් වෙනවා) | Sashika Nisansala | Brave - Meegoda 2020Ganga Video Team
▶CoverMathak Wenawa | මතක් වෙනවා මැණික | Ashan Fernando feat ShafrazHT Release Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathak Wenawa LyricsMathak Wenawa Lyrics Englishමතක් වෙනවාමතක් වෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSithum Nimantha SongsSithum Nimantha LyricsNimantha LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist

