Ma Obe Nowenam Lyrics
“Maa obe nowenam” (මා ඔබේ නොවේනම්): Ma Obe Nowenam (මා ඔබේ නොවේනම්) lyrics, a Sinhala heartbreak song sung by Subashini Gamage, with words and music by R.N.G. Rajapakse, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා ඔබේ නොවේනම් ගී පද, and many know it simply as Maa obe.
| SONG | Ma Obe Nowenam |
|---|---|
| SINGER | Subashini Gamage |
| LYRICIST | R.N.G. Rajapakse |
| COMPOSER | R.N.G. Rajapakse |
| CATEGORY | Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Ma Obe Nowenam Lyrics Singlish
Maa obe nowenam
Obata maa epa nam
Hada paarana wedanaa dennepaa
Naha maa atha waradak
Obata pem kale man
Obe lowata horen nam
Lowata kiyaa aya haa yanna dan
Naha magen thahanam
Hada puda asune delwu pahane
Pem sina niwune mage susum pawane
Igilenna baha thatu kadala
Sinasenna baha muwa wesila
Kuduwae sirawunu maa obe asarana sirakaariyai
Matu dawase ape aadara puwathe
Mangala dinayaka seyaa nae
Iranama lesa hikmeela
Sinasenna aya haa indala
Hita nathi hita wetha
Mage hada oba hata yali ida nae
Maa obe nowenam....
Lowata kiyaa aya haa yanna dan
Naha magen thahanam..මා ඔබේ නොවේනම් ගී පද
මා ඔබේ නොවේනම්
ඔබට මා එපා නම්
හද පාරන වේදනා දෙන්නෙපා
නැහැ මා අත වරදක්
ඔබට පෙම් කලේ මං
ඔබෙ ලොවට හොරෙන් නම්
ලොවට කියා ඇය හා යන්න දැන්
නැහැ මගෙන් තහනම්
හද පුද අසුනේ දැල්වූ පහනේ
පෙම් සින නිවුනේ මගෙ සුසුම් පවනේ
ඉගිලෙන්න බැහැ තටු කඩලා
සිනාසෙන්න බැහැ මුව වැසිලා
කූඩුවේ සිරවුනු මා ඔබෙ අසරණ සිරකාරියයි
මතු දවසේ අපෙ ආදර පුවතේ
මංගල දිනයක සේයා නෑ
ඉරණම ලෙස හික්මීලා
සිනාසෙන්න ඇය හා ඉඳලා
හිත නැති හිත වෙත
මගෙ හද ඔබ හට යළි ඉඩ නෑ
මා ඔබේ නොවේනම්....
ලොවට කියා ඇය හා යන්න දැන්
නැහැ මගෙන් තහනම්..Performances of Ma Obe Nowenam
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Obe Nowenam” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Obe Nowenam LyricsMa Obe Nowenam Lyrics Englishමා ඔබේ නොවේනම්මා ඔබේ නොවේනම් ගීතයේ පද පෙළLyrics With TransliterationSubashini Gamage SongsSubashini Gamage LyricsGamage LyricsR.N.G. Rajapakse ComposerR.N.G. Rajapakse Lyricist

