Madura Yame Lyrics by R MuththusamiSujatha Aththnayake
Madura Yame (මධුර යාමේ) is a Sinhala song sung by R Muththusami and Sujatha Aththnayake. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by R Muththusami. This page presents the Madura Yame lyrics in Sinhala script (මධුර යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Madura Yame |
|---|---|
| SINGER | R Muththusami, Sujatha Aththnayake |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | R Muththusami |
| VIEWS | 89 |
| UPDATED |
Madura Yame Lyrics
Madhura yaame suvadhe saame //
Sinaha veelaa enna raa me
Prema nadiye pihina peenaa
Enna raa me ho
Tharu sinaa se denetha popiyai //
Masitha pibidee sathuta rajaveyi
Prema nadiye pihina peenaa
Enna raa me ho
Susudu hansayo vilehi sarathee
Rasaya athi thaen kohoda soyathi //
Daetha vihidaa enna andhure
Unva allaa ganna mihire
Athata aka dee hitata hita dee //
Ralla vilase enna peralee
Prema nadiye pihina peenaa
Enna raa me ho
Seetha suvadhe hamana pavane
Rosa suwandai obage sewane //
Andun denuvana rasa genaave
Sandun sisilai obe sinaave
Aetha sanda e balanavaane //
Inna honda nae yanna one
Prema nadiye pihina peenaa
Enna raa me hoමධුර යාමේ ගී පද
මධුර යාමේ සුවදේ සාමේ //
සිනහ වීලා එන්න රෑ මේ
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ
තරු සිනා සේ දෙනෙත පොපියයි //
මසිත පිබිදී සතුට රජවෙයි
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ
සුසුදු හංසයො විලෙහි සරතී
රසය ඇති තැන් කොහොද සොයති //
දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අක දී හිතට හිත දී //
රැල්ල විලසේ එන්න පෙරලී
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ
සීත සුවදේ හමන පවනේ
රෝස සුවඳයි ඔබගෙ සෙවණේ //
අඳුන් දෙනුවන රස ගෙනාවේ
සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ
ඈත සඳ ඒ බලනවානේ //
ඉන්න හොඳ නෑ යන්න ඕනේ
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ
Performances of Madura Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Madura Yame” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowHasinika Mawella | Madura Yaame (මධුර යාමේ) | Blind Auditions | The Voice Sri LankaHasinika Mawella
▶Reality ShowMadura Yame - මධුර යාමේ | Prabhath Madushanka Hiru Star Season 3 |Super 30 round | Part 01Part 01🔥
▶Reality Show"මධුර යාමේ" | Milindu Shehan | Dream Star Season 11Milindu Shehan
Cover Versions · 12
▶CoverMadura Yame (මධුර යාමේ) | EDM Version | Cover Song | Sinhala SongsTHIYU & LINETHSA
▶Coverමධුර යාමේ සුවදෙ සාමේ - සිතක මහිම 1964Nihal Munasinghe
▶Coverමධුර යාමේ සිංදුව පොඩි ජෝතිගේ හඩින් ඩොල්කි රසට | Madura Yame Podi Jothi (Lal Premarathna)Sri Hada Video
▶CoverMadura yame / මධුර යාමේ / R.Muththusami / Sujatha AththanayakaTshan Entertainment Karaoke / Backing Track
▶CoverMadura Yame | මධුර යාමේ | ZOORY | EDM CoverZOORY
▶CoverMadhura yaame - මධුර යාමේ - R. Muththusamy and Sujatha AththanayakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMadura Yame - මදුර යාමෙ (Siw Sanda Roo 2013)Bhagya School of Dance by Bhagya Palihawadana
▶CoverMadura Yame මධුර යාමේ - H.R. Jothipala and Sujatha AththanayakeBest SL
▶Coverමධුර යාමේ (Madura Yame) Reggae Version | Sinhala Reggae Cover 2026Reggae Saami
▶CoverMadura yame new dolki cover | මධුර යාමේ ඩොල්කි රහට ඩොල්කි ලසාගෙන් | music life slMusic Life sl
▶Coverමධුර යාමේ සුව දෙ සාමේ | Madura Yame Suwade Same | Cover SongAI Sindu Room
▶CoverMadura Yame (මධුර යාමේ) Remix Cover – R. Muththusami & Sujatha Aththanayaka | DJ Sasu Sinhala RemixDJ Sasu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Madura Yame LyricsMadura Yame Lyrics Englishමධුර යාමේමධුර යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationR Muththusami SongsR Muththusami LyricsMuththusami LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist