Oba Pana Oya Balme Lyrics by R MuththusamiSujatha Aththnayake
Oba Pana Oya Balme (ඔබ පානා ඔය බැල්මේ) is a Sinhala song sung by R Muththusami and Sujatha Aththnayake. This page presents the Oba Pana Oya Balme lyrics in Sinhala script (ඔබ පානා ඔය බැල්මේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Pana Oya Balme |
|---|---|
| SINGER | R Muththusami, Sujatha Aththnayake |
| VIEWS | 14 |
| UPDATED |
Oba Pana Oya Balme Lyrics
Chitrapataya: Sata Panaha (1965)
Oba paana oya balme amathak ve kotanada me
duwa duwa avidin dutuwe kimado....
Oba paana oya balme ma dinuwa ada oba me
hemihita lanvi asuwe kimado....
Sihiwa ma yali yali situne obata monawado
Sihiwa ma yali yali situne obata mona de kiwa mena
Hada thula popiyana asha....
Kekula ha mal pani vimase ma obage meda
Kekula ha mal pani vimase ma obage meda
Podi podi situwili suli suli sade
Oba paana oya balme amathak ve kotanada me
duwa duwa avidin dutuwe kimado....
Mahada kuduwe himi paravi laduna sobana
Ai thawa pekilanu avahira na na
Oba paana oya balme ma dinuwa ada oba me
hemihita lanvi asuwe kimado....
Sisila suwa beda beda hamana sulage pipena
Sita mala leladeyi silisili gala
Oba paana oya balme amathak ve kotanada me
duwa duwa avidin dutuwe kimado....
Oba paana oya balme ma dinuwa ada oba me
hemihita lanvi asuwe kimado....ඔබ පානා ඔය බැල්මේ ගී පද
චිත්‍රපටය : සත පනහ (1965)
ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ
දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ....
ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ
හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....
සිහිව මා යලි යලි සිතුනේ ඔබට මොනවාදෝ
සිහිව මා යලි යලි සිතුනේ ඔබට මොන දේ කිව මැන
හද තුල පොපියන ආශා....
කැකුල හා මල් පැණි විමසේ මා ඔබගෙ මෙදා
කැකුල හා මල් පැණි විමසේ මා ඔබගෙ මෙදා
පොඩි පොඩි සිතුවිලි සුලි සුලි සෑදේ
ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ
දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ....
මහද කූඩුවේ හිමි පරවි ලඳුන සොබනා
ඇයි තව පැකිලනු අවහිර නෑ නෑ
ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ
හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....
සිසිල සුව බෙද බෙද හමනා සුලගේ පිපෙනා
සිත මල ලෙලදෙයි සිලිසිලි ගාලා
ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ
දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ....
ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ
හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....Performances of Oba Pana Oya Balme
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Pana Oya Balme” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Pana Oya Balme LyricsOba Pana Oya Balme Lyrics Englishඔබ පානා ඔය බැල්මේඔබ පානා ඔය බැල්මේ ගීතයේ පද පෙළLyrics With TransliterationR Muththusami SongsR Muththusami LyricsMuththusami Lyrics
