Yannepa Ma Dama Lyrics
“Yannepa ma dama heenekinwath oya” (යන්නෙපා මා දමා හීනෙකින්වත් ඔයා): Yannepa Ma Dama (යන්නෙපා මා දමා) lyrics, a Sinhala heartbreak song sung by Sulakshi Dilshara, with words by Sujith Priyan and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is යන්නෙපා මා දමා ගී පද.
| SONG | Yannepa Ma Dama |
|---|---|
| SINGER | Sulakshi Dilshara |
| LYRICIST | Sujith Priyan |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Yannepa Ma Dama Lyrics Singlish
Yannepa ma dama heenekinwath oya
Inna ba nathiwa nam mata oya raththaran
Nethu ma piyawelaa nikmenaa thuru lowin
Hidimi langa wati saththai aadharen
Yannepa ma dama heenekinwath oya
Inna ba nathiwa nam mata oya raththaran......
Pasukaran awillaa ma dahasakuth neth lowe
Himi wune oyawa nam daiwayenmai ane
Rakimi pana men numbage senehe
Kandulak denna kisi daa kumaro......
Heena thibune naa mage hamuwena thuru oya
Husma poda pawaa mage dan oyagem welaa
Rakimi pana men numbage senehe
Kandulak denna kisi daa kumaro......
Yannepa ma dama.....යන්නෙපා මා දමා ගී පද
යන්නෙපා මා දමා හීනෙකින්වත් ඔයා
ඉන්න බෑ නැතිව නම් මට ඔයා රත්තරන්
නෙතු මා පියවෙලා නික්මෙනා තුරු ලොවින්
හිඳිමි ළඟ වැටි සත්තයි ආදරෙන්
යන්නෙපා මා දමා හීනෙකින්වත් ඔයා
ඉන්න බෑ නැතිව නම් මට ඔයා රත්තරන්......
පසුකරන් ඇවිල්ලා මා දහසකුත් නෙත් ලොවේ
හිමි වුණේ ඔයාව නම් දෛවයෙන්මයි අනේ
රකිමි පණ මෙන් නුඹගේ සෙනෙහේ
කඳුලක් දෙන්නෑ කිසිදා කුමරෝ......
හීන තිබුනේ නෑ මගේ හමුවෙන තුරු ඔයා
හුස්ම පොද පවා මගේ දැන් ඔයාගේම වෙලා
රකිමි පණ මෙන් නුඹගේ සෙනෙහේ
කඳුලක් දෙන්නෑ කිසිදා කුමරෝ......
යන්නෙපා මා දමා.....
Performances of Yannepa Ma Dama
Cover versions, live performances, and reality-show contestant performances of “Yannepa Ma Dama” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yannepa Ma Dama LyricsYannepa Ma Dama Lyrics Englishයන්නෙපා මා දමායන්නෙපා මා දමා ගීතයේ පද පෙළLyrics With TransliterationSulakshi Dilshara SongsSulakshi Dilshara LyricsDilshara LyricsChandana Walpola ComposerSujith Priyan Lyricist

